HomeSports

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඓතිහාසික තරගාවලි ජයග්‍රහණයක්…

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඓතිහාසික තරගාවලි ජයග්‍රහණයක්…

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල එංගලන්ත කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව පළමු වරට තරගමාලා ජයග්‍රහණයක් තහවුරු කර ගත් අතර තෙවැනි විස්සයි20 තරගය කඩුලු 7කින් ජ

YouTube තරුවගේ නවසීලන්ත වීසා නීතිවලට ගැටලුවක්
නවසීලන්තයට දැඩි වැසි, සුළං, සහ අකුණු – ඔබ දැනගත යුතු දේ
නවසීලන්තයේ පළමු AI නිර්මිත වෙළඳ දැන්වීම…

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල එංගලන්ත කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව පළමු වරට තරගමාලා ජයග්‍රහණයක් තහවුරු කර ගත් අතර තෙවැනි විස්සයි20 තරගය කඩුලු 7කින් ජය ගනිමින් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත්විය. මෙම ඉතිහාසගත ජයග්‍රහණය සනිටුහන් කළේ 2010 වසරේ නවසීලන්තය හමුවේ 2-1ක් ලෙස පරාජය වූ එංගලන්තය ඕස්ට්‍රේලියාව හැර වෙනත් කණ්ඩායමකට ද්විපාර්ශ්වික T20I තරඟාවලියක් පරාජය වූ පළමු අවස්ථාවයි.

Share this:
error: Content is protected !!
×