HomeGeneral

වනිඳු හසරංග ගෙන් සුපිරි වාර්තාවක්

වනිඳු හසරංග ගෙන් සුපිරි වාර්තාවක්

වකාර් යුනිස්ගේ දැවැන්ත වාර්තාව සම කරමින් මෙවර හසරංග විශිෂ්ට කඩුලු 5ක් දවාගත් අතර එම තරඟයේදී ශ්‍රී ලංකාව අයර්ලන්තය ලකුණු 133කින් පරාජය කළේය. මීට පෙරද ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරඟ දෙකේදී ද වනිදු පිළිවෙලින් කඩුලු 5ක් සහ 6ක් දවාගැනීමට සමත්විය.

ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කරයි
වනිදු හසරංගට T20I තරඟ අහිමිවීමක් …
ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට රිදී පදක්කමක්

හසරංගගේ පිට පිටම කඩුළු දවා ගැනීමත් සමග එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට කඩුළු දවාගත් දෙවෙනි ක්‍රීඩකයා බවට පත් විය. බුලවායෝ හි දැවැන්ත ජයග්‍රහණයක් ලබා දීමත් සමඟ ශ්‍රී ලංකාව 2023 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ICC ලෝක කුසලාන තරඟාවලිය සඳහා තේරි පත්විය.

Share this:
error: Content is protected !!
×