HomeNews

දැඩි භාහිර පීඩනය හේතුවෙන් Titan යාත්‍රාව විනාශ වෙයි…

සොයාගත් සුන්බුන් Titan යාත්‍රාවේ සුන්බුන් බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.

දැඩි භාහිර පීඩනය හේතුවෙන් Titan යාත්‍රාව විනාශ වෙයි…

Titanic නෞකාව ආශ්‍රිතව සොයාගත් සුන්බුන් Titan යාත්‍රාවේ සුන්බුන් බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය බ්‍රහස්පතින්දා නිවේදනය කළේය. වෙ

නවසීලන්ත අගමැති ඔස්ට්‍රේලියාවෙන් පාඩම් උගනියි: යටිතල පහසුකම් සහ විදේශ ප්‍රතිපත්තීන්ට ප්‍රමුඛතාවක්…
ගොඩනැගිලි අනුමැති ක්‍රියාවලිය සරල කිරීමට නවසීලන්ත රජය පියවර ගනී
යහපත් නිවසක් නවසීලන්තයේ ජීවත් වෙන කාගෙත් අයිතියක් – නවසීලන්ත මානව හිමිකම් කොමිෂන් සභාව.

Titanic නෞකාව ආශ්‍රිතව සොයාගත් සුන්බුන් Titan යාත්‍රාවේ සුන්බුන් බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය බ්‍රහස්පතින්දා නිවේදනය කළේය. වෙරළාරක්ෂක දිස්ත්‍රික් අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ඇඩ්ම් John Mauger පවසන්නේ,

පුදගලයන් 5දෙනෙකු සමඟ අතුරුදන් වූ Titan ගිල්විය හැකි යාත්‍රාව පුපුරා යන්නට ඇතැයි විශ්වාස කරන බවයි.

පිපිරීමක් වැනි සිදුවීමක් හඟවන ඝෝෂාකාරී දිය යට ශබ්ද තරංගයක් ලියාපදිංචි වී නොතිබීම නිසා, ගැඹුරු දිය ගවේෂණ යාත්‍රාව පුපුරා යාම ගැන විශේෂඥයන් මීට පෙර සැක පළ කර තිබිණි. කෙසේ වෙතත්, Titan යාත්‍රාව අත්ලාන්තික් සාගර පත්ලේ titanic නැව් සුන්බුන් පවතින ස්ථානයේ ගැඹුරේ ඇති දැවැන්ත පීඩනයට ගොදුරු වී ඇති බව තහවුරු වී තිබේ.

මෙම ව්‍යසනකාරී පිපිරුම සිදුවූයේ කුමන ගැඹුරකින්ද යන්න තවමත් තහවුරු කළ යුතුව ඇත.

Share this:
error: Content is protected !!
×