HomeNewsNew Zealand News

Aucklandහි නව වේග කැමරා නවයක් ස්ථානගත කෙරේ.

NZ Transport Agencyය විසින් ඉදිරි සති කිහිපය තුළ Auckland හි ස්ථාපනය කිරීමට නියමිත නව මාර්ග ආරක්ෂණ කැමරා සමූහයක් ස්ථානගත කර ඇත.

Aucklandහි නව වේග කැමරා නවයක් ස්ථානගත කෙරේ.

NZ Transport Agencyය විසින් ඉදිරි සති කිහිපය තුළ Auckland හි ස්ථාපනය කිරීමට නියමිත නව මාර්ග ආරක්ෂණ කැමරා සමූහයක් ස්ථානගත කර ඇත.ඒ අනුව කලාපය පුරා

නවසීලන්තවාසීන් කාසි සහ නෝට්ටු භාවිතයට තවමත් කැමති බව සමීක්ෂණයකින් හෙළිවෙයි
Blackcaps Test කණ්ඩායමේ නායකත්වයෙන් Southee ඉවත් කිරීමට කාලය එළඹ ඇතැයි යෝජනාවක්…
Birthcare Auckland හි ප්‍රාථමික ප්‍රසූති ඒකක වසා දැමීම සෞඛ්‍ය වෘත්තිකයින් අතර කනස්සල්ල ඇති කරයි

NZ Transport Agencyය විසින් ඉදිරි සති කිහිපය තුළ Auckland හි ස්ථාපනය කිරීමට නියමිත නව මාර්ග ආරක්ෂණ කැමරා සමූහයක් ස්ථානගත කර ඇත.

ඒ අනුව කලාපය පුරා නව කැමරා නවයක් ඇති අතර, Road to Zero ආරක්ෂණ උපාය මාර්ගය යටතේ සැලසුම් කර ඇති පළමු අදියර මෙය  වේ. NZ Transport Agencyය හි අධ්‍යක්ෂ Steve Mutton පැවසුවේ මෙම පියවර ප්‍රජාවන් ආරක්ෂිතව තබා ගැනීමට, විශේෂයෙන් අධි අවධානම් මාර්ගවල තබා ගැනීමට උපකාරී වනු ඇති බවයි.

මේ අනුව ඊළඟ සති කිහිපය තුළ කැමරා සවි කෙරෙනු ඇති අතර මෙම වසර අගදී තවත් කැමරා සවි කෙරෙනු ඇති.

නව කැමරා ස්ථානගත කර ඇත්තේ:

  • 95a Ostrich Road in Franklin
  • 155 Mill Road in Pukekohe East
  • 121 Waitakere Road in Taupaki
  • 1456 Waiuku Road in Waiuku
  • 197-227 Glenbrook-Waiuku Road in Waiuku
  • 1680 Dairy Flat Highway in Dairy Flat
  • 825 Papakura-Clevedon Road in Ardmore
  • 582 Linwood Road in Karaka
  • 49 McKenzie Road in Kingseat

එපමණක් නොව Northland’ හි Kawakawa හි 5744 State Highway 1 හි නව කැමරාවක් ද ස්ථාපනය කෙරේ.

ඒ අනුව ස්ථාන 10ටම පැයට කිලෝමීටර 80ක වේග සීමාවක් නියම කොට ඇත.

 
Share this:
error: Content is protected !!
×