HomeNews

කටාර් අගමැති තලේබාන්වරු සමඟ සාකච්ඡාවක්.

කටාර් අගමැති තලේබාන්වරු සමඟ සාකච්ඡාවක්.

කටාර් අගමැතිවරයා මැයි මස මුලදී තලේබාන්වරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්විය.Taliban උත්තරීතර නායක Haibatullah Akhunzada සහ Qatar අගමැති Mohammed bin Ab

නවසීලන්ත 2023 සංගණනයේ මූලික දත්ත නිකුත් කිරීමට දින නියමවෙයි
NIWA විසින් නවසීලන්තයේ දේශගුණික අනාවැකි මහජනයාට ලබා දෙයි
පසුගිය වසර තුළ නවසීලන්තයේ ජනගහනය සියයට තුනකින් ඉහළට…

කටාර් අගමැතිවරයා මැයි මස මුලදී තලේබාන්වරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්විය.

Taliban උත්තරීතර නායක Haibatullah Akhunzada සහ Qatar අගමැති Mohammed bin Abdulrahman Al Thani අතර මෙම සාකච්ඡා මැයි 12 වැනිදා දකුණුදිග කන්දහාර් (southern city of Kandahar)නගරයේ දී පැවැත්විණි. 

කෙසේ වෙතත්, මෙම රැස්වීම පිළිබඳ කිසිදු විස්තරයක් හෝ නිල කියවීමක් නිකුත් කර නොමැත.

කටාර් පුවත් ඒජන්සියට අනුව , අල් තානි සංචාරය පැමිණියේ භාරකාර රජය සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර සබඳතාවලට සහය සැලසීම සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදීමට ය. දෙරට අතර සාකච්ඡා පිළිබඳව එක්සත් ජනපද ජනාධිපති Joe Biden ද දැනුවත් කර ඇත.

මෙම සාකච්ඡාවේදී ආරක්ෂාව, කාන්තා අයිතිවාසිකම් සහ පාසල් නැවත විවෘත කිරීම පිළිබඳව ද සංවාදයට බඳුන් වී ඇත.

Kabul  තලේබාන් පාලනයට යටත් වූ දා සිට එක්සත් ජනපදය  රටට දැඩි සම්බාධක පනවා ඇත.

මේ හේතුවෙන් ඇෆ්ගන් ජනතාවගේ ආර්ථික තත්වය වඩාත් දරුණු තත්වයට හැරෙනු ඇති බව රොයිටර් පුවත් සේවය කියා සිටී.

Share this:
error: Content is protected !!
×