HomeEconomy

හැන්කේගේ වාර්ෂික දුක්ඛිත දර්ශකයෙන් ලොව දුක්ඛිත රටවල් හෙළිකරයි.

Prof. Steve Hanke විසින් ලොව දුක්ඛිත රටවල් හෙළිකරයි.

හැන්කේගේ වාර්ෂික දුක්ඛිත දර්ශකයෙන් ලොව දුක්ඛිත රටවල් හෙළිකරයි.

Hanke's Annual Misery Index (HAMI) හෙවත් හැන්කේගේ වාර්ෂික දුක්ඛිත දර්ශකය අඟහරුවාදා නිකුත් කර ඇත.එය Johns Hopkins University හී ව්‍යවහාරික ආර්ථික

ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාවේ ඉහළම ආණ්ඩුකාරවරුන් අතරට ගිය ශ්‍රී ලාංකිකයා
කොරියාවේ ගුවන් ගමන් ප්‍රමාදයට හේතුව ශ්‍රී ලංකන් හී කරුණු පැහැදිලි කිරීම
ශ්‍රී ලංකා අයවැය 2024…

Hanke's Annual Misery Index (HAMI) හෙවත් හැන්කේගේ වාර්ෂික දුක්ඛිත දර්ශකය අඟහරුවාදා නිකුත් කර ඇත.

එය Johns Hopkins University හී ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන Steve Hanke විසින් සම්පාදනය කරයි.

එයට අනුව නවසීලන්තය රටවල් 156 න් 151 වන ස්ථානයේ 104 වන ස්ථානයට ගොස් ඇත. මෙයට ප්‍රධාන හේතුව බැංකු ණය අනුපාතිකය ලෙස පෙන්වා දී ඇත.

නවසීලන්තය වාර්ෂික 'දුක්ඛිත' දර්ශකය ඉහළ ගොස් ඇති අතර, වඩාත්ම දුක්ඛිත රටවල් 100 අතරට ආසන්නව ඇත.

ඒ අනුව Belgium, Canada, Mexico, France, Papua New Guinea, United Kingdom, Fiji, Germany, and Australia ඇතුළු රටවලට වඩා දුක්ඛිත රටක් ලෙස ශ්‍රේණිගත කර ඇත.

තවද ඉහළ යන උද්ධමනය හේතුවෙන් Zimbabwe ලෝකයේ දුක්ඛිතම රට ලෙස පළමු තැනට පත්වී ඇත.

අනෙක් අන්තයේදී සන්තෝෂවත්ම රට ලෙස ස්විට්සර්ලන්තය කුවේට් සහ අයර්ලන්තය පත්වී ඇත. හිටපු ආඥාදායක රොබට් මුගාබේගේ පාලන සමයේ සිට පවතින උද්ධමනය සිම්බාබ්වේ හි දුක්ඛිත තත්වයට හේතුව ලෙස පෙන්වා දී ඇත.

ඒ අනුව ලෝකයේ දුක්ඛිත රටවල් 10 ලෙස, Zimbabwe, Venezuela, Syria, Lebanon, Sudan, Argentina, Yemen, Ukraine, Cuba, Turkey දක්වා ඇත. 

ලෝකයේ සන්තෝෂවත්ම රටවල් 10 ලෙස, Switzerland, Kuwait, Ireland, Japan, Malaysia, Taiwan, Niger, Thailand, Togo, Malta. දක්වා ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාව 11 ස්ථානයේ පසුවෙන අතර  එයට හේතුව පවතින උද්ධමනකාරී තත්වය බව Hanke පවසයි.

Share this:
error: Content is protected !!
×