HomeNewsNew Zealand News

පැසිෆික් සාගරයේ රිච්ටර් මාපක 7.7ක ප්‍රබල භූමිකම්පාවෙන් පසු නවසීලන්තයේ වෙරළබඩ ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමක්

පැසිෆික් සාගරයේ රිච්ටර් මාපක 7.7ක ප්‍රබල භූමිකම්පාවෙන් පසු නවසීලන්තයේ වෙරළබඩ ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමක්

පැසිෆික් සාගරයේ රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූමිකම්පාවකින් පසුව අපේක්ෂා කරන ප්‍රබල ධාරා සහ අනපේක්ෂිත රළ පහර හේතුවෙන් ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය (NE

පසුගිය අවුරුද්ද ඇතුලත නවසීලන්ත ගමන් බලපත්‍ර වලට අත්වුණ අනපේක්ෂිත ඉරණම්
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ඓතිහාසික තරගාවලි පරාජයකට ලක්වෙයි
නවසීලන්තයට එල් නිනෝ (El Niño): උෂ්ණත්ව වෙනස්වීම් සඳහා සූදානම් වන්න

පැසිෆික් සාගරයේ රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූමිකම්පාවකින් පසුව අපේක්ෂා කරන ප්‍රබල ධාරා සහ අනපේක්ෂිත රළ පහර හේතුවෙන් ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය (NEMA) නවසීලන්තයේ වෙරළබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. වනුවාටු, ෆීජි සහ නිව් කැලිඩෝනියාවට සුනාමි තර්ජනයක් නිකුත් කර ඇත. ජලය, වෙරළ, වරායන් සහ මෝය ආශ්‍රිත ප්‍රදේශවලින් ඈත්ව සිටින ලෙස NEMA උපදෙස් දෙයි. වෙරළ ජලයෙන් යටවීම අපේක්ෂා නොකෙරේ. විපතට පත් ප්‍රදේශවල ජනතාවට ප්‍රාදේශීය සිවිල් ආරක්ෂක බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත් අවශ්‍ය නම් ඉවත් වන ලෙසත් උපදෙස් දෙනු ලැබේ. වානුවාටු ප්‍රදේශයට ද මෙවැනි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

Share this:
error: Content is protected !!
×