HomeSports

ක්‍රිකට් නීති වෙනස් කෙරේ…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් නීති වල වෙනස්කම් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රිකට් නීති වෙනස් කෙරේ…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (International Cricket Council) ක්‍රිකට් නීති වල වෙනස්කම් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම සංශෝධිත නීති වන්නේ:Soft Sign

ශ්‍රී ලංකාවේ නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කරයි
ත්‍රාසජනක ජයග්‍රහණයක් සමගින් ආසියා කුසලාන අවසන් මහා තරඟයට තේරී පත්වූ සිංහයෝ
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ T20I තරඟාවලිය සඳහා දිවයිනෙන් පිටවෙයි …

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (International Cricket Council) ක්‍රිකට් නීති වල වෙනස්කම් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම සංශෝධිත නීති වන්නේ:

Soft Signal: රූපවාහිනී විනිසුරුවන් වෙත තීරණ යොමු කිරීමේදී විනිසුරුවන්ට මෘදු සංඥාවක් (Soft Signal) ලබා දීමට තවදුරටත් අවශ්‍ය නොවේ. කිසියම් තීරණයක් ගැනීමට පෙර, පිටියේ විනිසුරුවන් මින්පසු රූපවාහිනී විනිසුරුවරයා සමඟ සාකච්ඡා කරනු ඇත.

Helmets: ඉහළ ආබාධ අවදානම් ස්ථාන (high injury risk positions) සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් වල හිස්වැසුම් ආරක්ෂාව අනිවාර්ය වේ: (I) පිතිකරුවන් වේගපන්දු යවන්නන්ට මුහුණ දෙන විට (ii) කඩුලු රකින්නන් කඩුල්ල ළඟම සිටින විට (iii) පන්දු රකින්නන් පිතිකරු ළඟ සිටින විට.

Runs off a Free Hit : Free Hit එකකදී, පන්දුව Wicket වැදීමෙන් ලබා ගන්නා ඕනෑම ලකුණක්, Free Hit වලින් ලබාගත් අනෙකුත් සියලුම ලකුණු සමඟ සමානවී, ලබාගත් ලකුණු ලෙස ගණන් ගනු ලැබේ. මෙම සංශෝධිත නීති  2023 ජූනි 1 වැනිදා එංගලන්තය සහ අයර්ලන්තය අතර පැවැත්වෙන ලෝඩ්ස් ටෙස්ට් තරගය සමඟින් ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

Share this:
error: Content is protected !!
×