HomeWorld News

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති පැරිස් බේකරිකරුවෙක් හොඳම පාන්ගෙඩියට හිමි ත්‍යාග මුදල දිනාගනී

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති පැරිස් බේකරිකරුවෙක් හොඳම පාන්ගෙඩියට හිමි ත්‍යාග මුදල දිනාගනී

පැරිසියේ ශ්‍රී ලාංකික බේකරිකරුවෙකු වන තර්ෂන් සෙල්වරාජා ප්‍රංශ අගනුවර හොඳම බෑගට්(පාන් විෂේශයක්) සඳහා ජයග්‍රහණයක් අත්කරගෙන තිබේ. ජයග්‍රහණය පිළිබඳව හැඟු

රෝගාතුරව වැඩ කිරීම නවසීලන්තයට බිලියන ගණනක අලාභයක්: සමීක්ෂනයක්
හදිසි ජංගම දැනුම්දීම් පද්ධතිය මැයි 28 වන දින නවසීලන්තය පුරා පරීක්ෂා කෙරේ
කේන් විලියම්සන්ට 2023 ක්‍රිකට් ලෝක කුසලානය අහිමිවන ලකුණු

පැරිසියේ ශ්‍රී ලාංකික බේකරිකරුවෙකු වන තර්ෂන් සෙල්වරාජා ප්‍රංශ අගනුවර හොඳම බෑගට්(පාන් විෂේශයක්) සඳහා ජයග්‍රහණයක් අත්කරගෙන තිබේ. ජයග්‍රහණය පිළිබඳව හැඟුම්බර වූ සෙල්වරාජා කියා සිටියේ තමාගේ පාන් සෑදෙන්නේ ආදරයෙන් බවත්, එය සාදන අතරතුර ඔහු නිතරම සිනහවෙන්, සිනාසෙමින්, ගායනා කරන බවත්ය. මෙම ත්‍යාගය ඔහුට යුරෝ 4000ක් සහ ජනාධිපති මන්දිරයට බෑගට් සැපයීමේ අවස්ථාව හිමිවේ. සාමාන්‍ය පැරිසියේ වැසියන් හය දෙනෙකු ඇතුළුව 15 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් විසින් ජයග්‍රාහී බෑගට් තෝරා ගන්නා ලද අතර, ඔවුන් ඔවුන්ගේ රසය, කබොල, කුඩා කැබලි, වායු බුබුලු සහ සමස්ත පෙනුම මත පදනම්ව මෙම බෑගට් ශ්‍රේණිගත කළහ.

Share this:
error: Content is protected !!
×