පැරිසියේ ශ්‍රී ලාංකික බේකරිකරුවෙකු වන තර්ෂන් සෙල්වරාජා ප්‍රංශ අගනුවර හොඳම බෑගට්(පාන් විෂේශයක්) සඳහා ජයග්‍රහණයක් අත්කරගෙන තිබේ. ජයග්‍රහණය පිළිබඳව හැඟු
පැරිසියේ ශ්‍රී ලාංකික බේකරිකරුවෙකු වන තර්ෂන් සෙල්වරාජා ප්‍රංශ අගනුවර හොඳම බෑගට්(පාන් විෂේශයක්) සඳහා ජයග්‍රහණයක් අත්කරගෙන තිබේ. ජයග්‍රහණය පිළිබඳව හැඟුම්බර වූ සෙල්වරාජා කියා සිටියේ තමාගේ පාන් සෑදෙන්නේ ආදරයෙන් බවත්, එය සාදන අතරතුර ඔහු නිතරම සිනහවෙන්, සිනාසෙමින්, ගායනා කරන බවත්ය. මෙම ත්‍යාගය ඔහුට යුරෝ 4000ක් සහ ජනාධිපති මන්දිරයට බෑගට් සැපයීමේ අවස්ථාව හිමිවේ. සාමාන්‍ය පැරිසියේ වැසියන් හය දෙනෙකු ඇතුළුව 15 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් විසින් ජයග්‍රාහී බෑගට් තෝරා ගන්නා ලද අතර, ඔවුන් ඔවුන්ගේ රසය, කබොල, කුඩා කැබලි, වායු බුබුලු සහ සමස්ත පෙනුම මත පදනම්ව මෙම බෑගට් ශ්‍රේණිගත කළහ.
The stakes are high in the world of Parisian baguettes, and one baker has won it all. "I cried," says Tharshan Selvarajah, a baker of Sri Lankan origin, describing the moment he found out that his stick had won the title of Best Baguette in Paris. pic.twitter.com/JkXOaV8wrZ
— AFP News Agency (@AFP) May 11, 2023