HomeNewsNew Zealand News

නවසීලන්තයේ වයස්ගතම මිනිසා 107 වැනි උපන්දිනය සමරයි

නවසීලන්තයේ ජීවත්ව සිටින වයස්ගතම මිනිසා වන ජැක් කෝ සිය 107 වැනි උපන්දිනය Taupō හි බියර් සහ කේක් සමඟ සමරා තිබේ. 1916 දී බුල්ස් හි කූඩාරමක උපත ලැබූ ජැක් සන්තෝෂයෙන් බියර් පානය කර සුබ පතන්නන් ඉදිරියේ තමාගේම කේක් කපා ගත්තේය. ජැක්ට අනුව ඔහුගේ දිගු ජීවිතයේ රහස “බයිසිකල් පැදීම, ඇවිදීම සහ සීතල බියර්!”ය…

නවසීලන්ත පාසල්වල ළමුන් ආරක්ෂා කිරීමට නව පියවර
Tesla Cybertruck නවසීලන්තයට ගොඩබසී.
නවසීලන්ත පකිස්ථාන එක්දින තරගාවලියේ ජය පකිස්ථානයට

නවසීලන්තයේ ජීවත්ව සිටින වයස්ගතම මිනිසා වන ජැක් කෝ සිය 107 වැනි උපන්දිනය Taupō හි බියර් සහ කේක් සමඟ සමරා තිබේ. 1916 දී බුල්ස් හි කූඩාරමක උපත ලැබූ ජැක් සන්තෝෂයෙන් බියර් පානය කර සුබ පතන්නන් ඉදිරියේ තමාගේම කේක් කපා ගත්තේය. ජැක්ට අනුව ඔහුගේ දිගු ජීවිතයේ රහස “බයිසිකල් පැදීම, ඇවිදීම සහ සීතල බියර්!”ය…

Share this:
error: Content is protected !!
×