HomePolitics

රුසියා, යුක්රේන නියෝජිතයන් ගැටුමක…

යුක්රේන සහ රුසියානු නියෝජිත කණ්ඩායම් අතර ගැටුමක්.

රුසියා, යුක්රේන නියෝජිතයන් ගැටුමක…

Turkeyයේ, Ankara අගනුවර පැවති සමුළුවකදී යුක්රේන සහ රුසියානු නියෝජිත කණ්ඩායම් අතර ගැටුමක් ඇති විය. යුක්රේන පාර්ලිමේන්තු මන්ත්‍රී  Oleksandr Marik

ඉන්ධන බෙදුම්කරුවන් ලැබූ සියයට 3 වට්ටම් මුදල අහෝසි කරයි
“ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට රජයට ගතහැකි සෑම නීතිමය පියවරක්ම ගන්නවා” – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
කොළඹ වරාය නගරයේ “The Mall” තීරුබදු රහිත සාප්පු සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ…

Turkeyයේ, Ankara අගනුවර පැවති සමුළුවකදී යුක්රේන සහ රුසියානු නියෝජිත කණ්ඩායම් අතර ගැටුමක් ඇති විය. යුක්රේන පාර්ලිමේන්තු මන්ත්‍රී  Oleksandr Marikovski  රුසියානු නියෝජිතවරිය  Olga Timofeeva සම්මුඛ සාකච්ඡාවක් සිදුකරමින් සිටිය දී ඉන් පිටුපස සිට යුක්රේන ධජය පෙන්වමින් සිටියේය. රුසියානු නියෝජිත ලේකම් Valery Stavitsky යුක්රේන මන්ත්‍රීවරයාගෙන්  ධජය උදුරා ගැනීමත් සමඟ මෙම ගැටුම ඇති විය. සිදුවීම සමුළුව ආරම්භ වූ පසුත් දෙරටේ නියෝජිතයන් අතරද මතභේද ඇතිකිරීම දක්වා දුරදිග ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටී.

Share this:
error: Content is protected !!
×