HomePolitics

රුසියා, යුක්රේන නියෝජිතයන් ගැටුමක…

යුක්රේන සහ රුසියානු නියෝජිත කණ්ඩායම් අතර ගැටුමක්.

රුසියා, යුක්රේන නියෝජිතයන් ගැටුමක…

Turkeyයේ, Ankara අගනුවර පැවති සමුළුවකදී යුක්රේන සහ රුසියානු නියෝජිත කණ්ඩායම් අතර ගැටුමක් ඇති විය. යුක්රේන පාර්ලිමේන්තු මන්ත්‍රී  Oleksandr Marik

උතුරේ බලය ඇල්ලු උපාධිධාරී පාසල් ගුරුවරයා…
ශ්‍රී ලංකා ජනාධිපති සහ එක්සත් ජනපද දේශගුණ නියෝජිතයන් අතර හමුවක්
Mahsa Aminiගේ මරණය වාර්තා කළ මාධ්‍යවේදිනියන්ට එරෙහිව ඉරානය නඩු පවරයි.

Turkeyයේ, Ankara අගනුවර පැවති සමුළුවකදී යුක්රේන සහ රුසියානු නියෝජිත කණ්ඩායම් අතර ගැටුමක් ඇති විය. යුක්රේන පාර්ලිමේන්තු මන්ත්‍රී  Oleksandr Marikovski  රුසියානු නියෝජිතවරිය  Olga Timofeeva සම්මුඛ සාකච්ඡාවක් සිදුකරමින් සිටිය දී ඉන් පිටුපස සිට යුක්රේන ධජය පෙන්වමින් සිටියේය. රුසියානු නියෝජිත ලේකම් Valery Stavitsky යුක්රේන මන්ත්‍රීවරයාගෙන්  ධජය උදුරා ගැනීමත් සමඟ මෙම ගැටුම ඇති විය. සිදුවීම සමුළුව ආරම්භ වූ පසුත් දෙරටේ නියෝජිතයන් අතරද මතභේද ඇතිකිරීම දක්වා දුරදිග ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටී.

Share this:
error: Content is protected !!