HomeGeneral

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාරයට අදට වසර හතරක්

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාරයට අදට වසර හතරක්

පාස්කු ඉරිදා කතෝලික දේවස්ථානවලට සහ සංචාරක හෝටල්වලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කිහිපයක සිව්වන සංවත්සරය අද දිනට (අප්‍රේල් 21) ශ්‍රී ලංකාව සනිටුහන් කරයි.

ශ්‍රී ලංකාවට තිළිණ කළ අලි ඇතුන් නැවත ගෙන්වා නොගන්නා බවට තායිලන්තයෙන් සහතිකයක්
රාජතාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් රාජකීය කුමරිය ශ්‍රී ලංකාවේ සමරු සංචාරයක් අරඹයි
චරිත් අසලංක විස්සයි20 සහ එක්දින ශ්‍රී ලංකා නායකත්වයට…

මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රහාර සම්බන්ධයෙන් සත්‍යය සහ යුක්තිය සඳහා පල්ලියේ ප්‍රයත්නයට සහය දක්වමින් අද (ජන පවුර) මානව දම්වැල විරෝධතාවයකට එක්වන ලෙස ආරාධනා කර ඇත.

කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙලිදරව් කර ගැනීමට නොහැකිවීමට හේතු සහ මේ යුක්තිය ඉටු කිරීමෙන් කාට හෝ ප්‍රශ්නයක් ඇතිවේදැයි පවසන ලෙසයි. ඒවාට හේතු දක්වන තාක්කල් ඔවුන් මෙම උද්ඝෝෂණය අත නොහැර පැවැත්වීමට තීරණය කර ඇතිබව ඔහු වැඩිදුරටත් පැවසීය.

Share this:
error: Content is protected !!
×