HomeGeneral

ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය පිතිකරණ අනුපිළිවෙලෙහි වෙනසක්

ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය පිතිකරණ අනුපිළිවෙලෙහි වෙනසක්

ලබන සතියේ අයර්ලන්තයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ඕෂද ප්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ල ඉවත් කර ඇතැයි වාර්තා වේ

ආරුගම් බොක්ක ප්‍රමුඛතම ඉහළ ආදායම් ලබන සංචාරක ගමනාන්තය බවට පත්කිරීමට සැලසුම්
ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සඳහා ගෙවන වාට්ටු සඳහා කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් වෙලින්ටන්හි විවෘත කිරීමට තීරණයක් …

සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව, මෑත කාලීන ටෙස්ට් තරඟාවලියේදී නවසීලන්තයේදී සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ පිතිකරු නිශාන් මධුෂ්ක කණ්ඩායමේ සිය ස්ථානය රැකගෙන ඇති අතර නායක දිමුත් කරුණාරත්න සමඟ පිතිකරණය ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. කඩුලු රකින පිතිකරු සදීර සමරවික්‍රමට ටෙස්ට් පිටියට එක්වීමේ දොරටු විවර වී ඇති බව එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. අයර්ලන්ත තරගාවලියේ තරඟ දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අප්‍රේල් 16 වැනිදා ආරම්භ වේ.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!