HomeNewsNew Zealand News

ට්‍රක් රථ අනතුරකින් ලීටර් 1000ක ඉන්ධන කාන්දු වෙයි.

ට්‍රක් රථ අනතුරකින් ලීටර් 1000ක ඉන්ධන කාන්දු වෙයි.

නවසීලන්තයේ Pāutahanui සහ Paekākariki අතර අද උදෑසන ට්‍රක් රථ දෙකක් අතර සිදුවූ අනතුරකින් ටැංකියකින් ඉන්ධන ලීටර් 1000ක් පමණ කාන්දු විය.

මවුරි රජුගෙන් පසු නව මවුරි රැජිනක් පත්වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම නවසීලන්ත මහ කොමසාරිස්, ධූර කාලය අවසන් කරයි; මීළඟ රාජ්‍ය තාන්ත්‍රික භූමිකාව ගැන හෙළිදරව්වක්…
නවසීලන්ත අග්‍රාමාත්‍ය ලබන සතියේ ඉන්දියාවේදී නරේන්ද්‍ර මෝදි හමුවේ…

තුවාල කිසිවක් වාර්තා වී නොමැත. උතුර සහ දකුණ මංතීරු වසා ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ට උපදෙස් දී ඇති අතර. ගිනි හා හදිසි සේවා අංශ සහ ග්‍රේටර් වෙලින්ටන් ප්‍රාදේශීය කවුන්සිලය පරිසර සංවේදී ප්‍රදේශයට ඉන්ධන ඇතුළත් වීම වළක්වා ගැනීමට කටයුතු සිදු කරන අතර ඉතිරි ඉන්ධන ටැංකියෙන් ඉවත් කරන අතරතුර මාර්ගය ටික වේලාවක් වසා දැමීමට අපේක්ෂා කෙරේ.

(Source: RNZ)

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×