HomeNewsSri Lanka

දිනේෂ් ප්‍රියන්තට තවත් රන් පදක්කමක්

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පැවැත්වෙන ඕස්ට්‍රේලියානු විවෘත හා වයස අවුරුදු 20 න් පහළ මළල ක්‍රීඩා තරගාවලියේ පැරා- හෙල්ලය විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට පැරා ඔලිම්පික් රන් පදක්කම් ලාභි දිනේෂ් ප්‍රියන්ත අද සමත් වුනා. දිනේෂ් මෙහිදී මීටර් 63.18 ක දක්ෂතාවක් දැක්වුවා.

“අඩපණ කළ දූෂණ මර්දන ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කරනවා” – මහජන ආරක්ෂක ඇමති
කෘත්‍රිම බුද්ධියේ (AI)ආයෝජනය කිරීම ප්‍රධාන අංශවල ඵලදායීතාව ඉහළ නංවනු ඇතැයි නවසීලන්ත අමාත්‍යවරිය පවසයි
නවසීලන්ත Foodstuffs පුද්ගලිකත්ව ගැටළු මධ්‍යයේ ආරක්ෂාව සඳහා මුහුණු හඳුනාගැනීම අත්හදා බලයි

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පැවැත්වෙන ඕස්ට්‍රේලියානු විවෘත හා වයස අවුරුදු 20 න් පහළ මළල ක්‍රීඩා තරගාවලියේ පැරා- හෙල්ලය විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට පැරා ඔලිම්පික් රන් පදක්කම් ලාභි දිනේෂ් ප්‍රියන්ත අද සමත් වුනා. දිනේෂ් මෙහිදී මීටර් 63.18 ක දක්ෂතාවක් දැක්වුවා.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×