HomeNewsSri Lanka

දිනේෂ් ප්‍රියන්තට තවත් රන් පදක්කමක්

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පැවැත්වෙන ඕස්ට්‍රේලියානු විවෘත හා වයස අවුරුදු 20 න් පහළ මළල ක්‍රීඩා තරගාවලියේ පැරා- හෙල්ලය විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට පැරා ඔලිම්පික් රන් පදක්කම් ලාභි දිනේෂ් ප්‍රියන්ත අද සමත් වුනා. දිනේෂ් මෙහිදී මීටර් 63.18 ක දක්ෂතාවක් දැක්වුවා.

නවසීලන්ත Auckland ගුවන්තොටුපලේ සංචාරකයින්ට මවුරි භෂාවෙන් පිළිගැනීමක්.
ඇමරිකානුවන් ඓතිහාසික ජූලි 4 වන දිනය සමරයි.
නවසීලන්ත යොජිත නව විශ්‍රාම වයස ක්‍රියත්මක වෙවිද?

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පැවැත්වෙන ඕස්ට්‍රේලියානු විවෘත හා වයස අවුරුදු 20 න් පහළ මළල ක්‍රීඩා තරගාවලියේ පැරා- හෙල්ලය විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට පැරා ඔලිම්පික් රන් පදක්කම් ලාභි දිනේෂ් ප්‍රියන්ත අද සමත් වුනා. දිනේෂ් මෙහිදී මීටර් 63.18 ක දක්ෂතාවක් දැක්වුවා.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!