HomeGeneral

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක සුළු කම්පනයක් වාර්තා වෙයි

අද පස්වරු 1.02ට බේරුවල වෙරළට කිලෝමීටර් 37ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය තුළ රිච්ටර් මාපකයේ 3.7ක කුඩා භූමිකම්පාවක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. කළුතර, බේරුවල, පානදුර ප්‍රදේශයේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින් මෙම කුඩා කම්පනය අත්විඳ ඇති බවට පළ කර තිබුණි.

ළමුන් පරිහරණය කරන ජංගම දුරකථන, ඊමේල් සඳහා පොලිසියෙන් උපදෙස්
පාරිභෝගිකයින් රවටා අයුතු ලාභ ලබන ව්‍යාපාරවලට එරෙහිව දැඩි නීතිමය පියවර …
ශ්‍රී ලංකා මහ බැංකුව තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන නම් කෙරේ

අද පස්වරු 1.02ට බේරුවල වෙරළට කිලෝමීටර් 37ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය තුළ රිච්ටර් මාපකයේ 3.7ක කුඩා භූමිකම්පාවක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. කළුතර, බේරුවල, පානදුර ප්‍රදේශයේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින් මෙම කුඩා කම්පනය අත්විඳ ඇති බවට පළ කර තිබුණි.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×