HomeGeneral

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක සුළු කම්පනයක් වාර්තා වෙයි

අද පස්වරු 1.02ට බේරුවල වෙරළට කිලෝමීටර් 37ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය තුළ රිච්ටර් මාපකයේ 3.7ක කුඩා භූමිකම්පාවක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. කළුතර, බේරුවල, පානදුර ප්‍රදේශයේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින් මෙම කුඩා කම්පනය අත්විඳ ඇති බවට පළ කර තිබුණි.

ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම බොට්ස්වානා පුහුණුවීම සහ ලෝක කුසලානය
නවසීලන්තයේ Covid-19 යාවත්කාලීන කිරීම නව රෝගීන් 3764 ක්, මරණ 24 ක්
පෙට්‍රල් ත්‍රිරෝද රථ විද්‍යුත් රථ බවට පරිවර්තනය කිරීමට සැරසෙයි …

අද පස්වරු 1.02ට බේරුවල වෙරළට කිලෝමීටර් 37ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය තුළ රිච්ටර් මාපකයේ 3.7ක කුඩා භූමිකම්පාවක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. කළුතර, බේරුවල, පානදුර ප්‍රදේශයේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින් මෙම කුඩා කම්පනය අත්විඳ ඇති බවට පළ කර තිබුණි.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!