HomeNewsNew Zealand

නවසීලන්තයේ Bay of Plenty වලට 4.2 ක භූමිකම්පාවක්

නවසීලන්තයේ Bay of Plenty වලට 4.2 ක භූමිකම්පාවක්

නවසීලන්තයේ ප්‍රදේශයක් වන බේ ඔෆ් ප්ලෙන්ටි (Bay of Plenty)ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 4.2 ක ප්‍රබල භූ කම්පනයක් සිදු විය. එය අලුයම (21/03) සිදු වූ අතර එය 9

කිවී පක්ෂියා ඇත්තටම ඕස්ට්‍රේලියානු සංක්‍රමණිකයෙක් බව විශේෂඥයෝ පවසති
පසුගිය සතියේ නවසීලන්තයේ Covid-19 නව රෝගීන් 12,129 ක්, මරණ 8 ක්
චැප්මන්ගේ ශතකය නවසීලන්තයට ජයගෙනෙයි, විස්සයි20 තරගාවලිය සමවෙයි

නවසීලන්තයේ ප්‍රදේශයක් වන බේ ඔෆ් ප්ලෙන්ටි (Bay of Plenty)ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 4.2 ක ප්‍රබල භූ කම්පනයක් සිදු විය. එය අලුයම (21/03) සිදු වූ අතර එය 900 දෙනෙකුට පමණ දැනුනි. මෑතක දී මෙම ප්‍රදේශයේ තවත් බොහෝ භූමිකම්පා ඇති වී ඇති අතර විශාලතම භූමිකම්පාව රික්ටර් මාපක 4.8 කි. භූ විද්‍යා හා න්‍යෂ්ටික විද්‍යා ආයතනය (GNS) පවසන්නේ මෙම භූමිකම්පා මිනිසුන්ට කනස්සල්ලට පත් කළ හැකි නමුත්, ඒවා මීට පෙර 2018 සහ 2019 දී සිදු වූ භූ කම්පන වලට සමාන බවයි.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!