HomeNewsNew Zealand

නවසීලන්තයේ Bay of Plenty වලට 4.2 ක භූමිකම්පාවක්

නවසීලන්තයේ Bay of Plenty වලට 4.2 ක භූමිකම්පාවක්

නවසීලන්තයේ ප්‍රදේශයක් වන බේ ඔෆ් ප්ලෙන්ටි (Bay of Plenty)ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 4.2 ක ප්‍රබල භූ කම්පනයක් සිදු විය. එය අලුයම (21/03) සිදු වූ අතර එය 9

ගැබිනි කාන්තාවන් සහ දරුවන් කක්කල් කැස්සෙන් ආරක්ෂා කර ගැනීමට පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් ඉල්ලීමක්
කොකෝවා මිල වැඩිවීම හේතුවෙන් නවසීලන්ත චොක්ලට් මිල ඉහළ යයි.
2025 තරුණ පාර්ලිමේන්තුව පිළිබඳ නවසීලන්ත රජය නිවේදනය කරයි

නවසීලන්තයේ ප්‍රදේශයක් වන බේ ඔෆ් ප්ලෙන්ටි (Bay of Plenty)ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 4.2 ක ප්‍රබල භූ කම්පනයක් සිදු විය. එය අලුයම (21/03) සිදු වූ අතර එය 900 දෙනෙකුට පමණ දැනුනි. මෑතක දී මෙම ප්‍රදේශයේ තවත් බොහෝ භූමිකම්පා ඇති වී ඇති අතර විශාලතම භූමිකම්පාව රික්ටර් මාපක 4.8 කි. භූ විද්‍යා හා න්‍යෂ්ටික විද්‍යා ආයතනය (GNS) පවසන්නේ මෙම භූමිකම්පා මිනිසුන්ට කනස්සල්ලට පත් කළ හැකි නමුත්, ඒවා මීට පෙර 2018 සහ 2019 දී සිදු වූ භූ කම්පන වලට සමාන බවයි.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×