HomeNewsSri Lanka

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලියෙන් පසු නායකත්වයෙන් සමුගැනීමට දිමුත් කරුණාරත්න තීරණය කර තිබේ.

ICC ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරයි
ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්ගෙන් YouTube හි AI බලයෙන් ක්‍රියා කරන හඬකැවීම් මෙවලමක්…
ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලංසු තැබීමේ කාලසීමාවන් දීර්ඝ කෙරේ …

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට මේ බව ඔහු නිල වශයෙන් දැනුම්දී තිබුණද ක්‍රිකට් තේරීම් කමිටුව දෙසින් මේ තීරණය සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාරයක් නොලැබුණු බව නවසීලන්ත කණ්ඩායම සමඟ අද(20) නිමාවූ ටෙස්ට් තරඟාවලියෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී දිමුත් කරුණාරත්න ප්‍රකාශ කර සිටියා. මීලඟ ටෙස්ට් ලෝක ශූරතාව සඳහා නව නායකයෙකු සමඟ නව ආරම්භයක් යටතේ කණ්ඩායම් සූදානම් කිරීම සඳහා තමන් මේ තීරණය ගත් බවද ඔහු පැවසීය.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS: 0
    error: Content is protected !!
    ×