HomeNewsSri Lanka

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලියෙන් පසු නායකත්වයෙන් සමුගැනීමට දිමුත් කරුණාරත්න තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව “ඔබේ ජීවිත කාලය තුළ සංචාරය කිරීමට ලොව හොඳම රටවල්” 5 අතරට …
ශ්‍රී ලංකාවේ රග්බි වලට වශී වූ All Blacks තරුව
පාකිස්තානය සමග පැවැති ටෙස්ට් තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට මේ බව ඔහු නිල වශයෙන් දැනුම්දී තිබුණද ක්‍රිකට් තේරීම් කමිටුව දෙසින් මේ තීරණය සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාරයක් නොලැබුණු බව නවසීලන්ත කණ්ඩායම සමඟ අද(20) නිමාවූ ටෙස්ට් තරඟාවලියෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී දිමුත් කරුණාරත්න ප්‍රකාශ කර සිටියා. මීලඟ ටෙස්ට් ලෝක ශූරතාව සඳහා නව නායකයෙකු සමඟ නව ආරම්භයක් යටතේ කණ්ඩායම් සූදානම් කිරීම සඳහා තමන් මේ තීරණය ගත් බවද ඔහු පැවසීය.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS: 0
    error: Content is protected !!