HomeNews

බූරු මුණා සියල්ල වමාරයි

බූරු මුණා සියල්ල වමාරයි

පොලිස් අත්අඩංගුවට ගත් රවිඳු සංඛ ද සිල්වා නොහොත් බුරු මුනා නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හංවැල්ල දසවේල්ල පාරේ දුරකථන කණුවක් යට සඟවා තිබූ සි ෆෝ වර්ගයේ අදිබලති පුපුරණ ද්‍රව්‍ය ගෑම් 662 ක් සොයාගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

නවසීලන්ත රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: මූලික විෂයයන් සහ ජංගම දුරකථන වලින් තොර පන්තිකාමර කෙරෙහි අවධාන.
ශ්‍රී ලංකාව තාක්ෂණික සංකලනය සමඟ ජන හා නිවාස සංගණනය …
ශ්‍රී ලංකාවේ කොස් ප්‍රවර්ධනයට නව වැඩපිළිවෙළක්

පොලිස් අත්අඩංගුවට ගත් රවිඳු සංඛ ද සිල්වා නොහොත් බුරු මුනා නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හංවැල්ල දසවේල්ල පාරේ දුරකථන කණුවක් යට සඟවා තිබූ සි ෆෝ වර්ගයේ අදිබලති පුපුරණ ද්‍රව්‍ය ගෑම් 662 ක් සොයාගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!