HomeWorld News

එක්වදෝරය-පේරු භූමි කම්පාවකින් කැලඹේ

එක්වදෝරය-පේරු භූමි කම්පාවකින් කැලඹේ

එක්වදෝරය සහ පේරු යන රටවල් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹී ගියේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූමි කම්පාවෙන් එක්වදෝරයේ 14 දෙනකු ද පේරු රාජ්‍යයේ එක් අයකු ද ජීවිතක්ෂයට පත්වුණු බවය.

හිටපු Fox News නිවේදකයෙකු අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට
පංච නේත්‍ර රටවල් අපරාධ දත්ත හුවමාරුව සලකා බලයි
ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පීරිස් මහතා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලබයි.

එක්වදෝරය සහ පේරු යන රටවල් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹී ගියේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූමි කම්පාවෙන් එක්වදෝරයේ 14 දෙනකු ද පේරු රාජ්‍යයේ එක් අයකු ද ජීවිතක්ෂයට පත්වුණු බවය.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×