HomeNews

නීතීඥ සංගමය ජනපතිට ලියයි

නීතීඥ සංගමය ජනපතිට ලියයි

යුක්තිය පසිඳලීමට සහ නීතියේ ආධිපත්‍යය සඳහා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) අදහසයැයි ද පුරප්පාඩු වන නව පොලිස්පති ධුරය සඳහා හොඳම පත්කිරීම කරන්නැයිද කියමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවා තිබේ.

ප්‍රමාද දෝෂය සම්බන්ධයෙන් InternetNZ සමාව ඉල්ලයි.
ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දනිෂ්ක ගුණතිලකගේ තහනම ඉවතට…

යුක්තිය පසිඳලීමට සහ නීතියේ ආධිපත්‍යය සඳහා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) අදහසයැයි ද පුරප්පාඩු වන නව පොලිස්පති ධුරය සඳහා හොඳම පත්කිරීම කරන්නැයිද කියමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවා තිබේ.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!