HomeSri LankaUncategorized

හිටපු මන්ත්‍රී ශ්‍රී රංගාට වරෙන්තු

හිටපු මන්ත්‍රී ශ්‍රී රංගාට වරෙන්තු

වවුනියාව සෙට්ටිකුලම ප‍්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට පොලිස් ප‍්‍රභූ ආරක්ෂක අංශයේ සැරයන්වරයකු මියයෑම සම්බන්ධයෙන් වවුනියාව මහධිකරණයේ විභාගවන නඩුවකට අදාල සාක්ෂි කරුවන් වෙත බලපෑම් කිරීම හා බියවැද්දීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ.ශ‍්‍රිරංගා මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස වවුනියාව (මන්නාරම* මහාධිකරණ විනිසුරු මොහොමඞ් නිහාල් මහතා වරෙන්තු නිකුත් කළේය.

ලොරියට නංවාගෙන තරුණිය කෙළසු තිදෙනා මාට්ටු
ශ්‍රී ලාංකිකයෙකු සීශෙල්ස් හී අගවිනිසුරු වෙයි
කාන්තා දෙවන ODI තරඟයේ ජය නවසීලන්තයට

වවුනියාව සෙට්ටිකුලම ප‍්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට පොලිස් ප‍්‍රභූ ආරක්ෂක අංශයේ සැරයන්වරයකු මියයෑම සම්බන්ධයෙන් වවුනියාව මහධිකරණයේ විභාගවන නඩුවකට අදාල සාක්ෂි කරුවන් වෙත බලපෑම් කිරීම හා බියවැද්දීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ.ශ‍්‍රිරංගා මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස වවුනියාව (මන්නාරම* මහාධිකරණ විනිසුරු මොහොමඞ් නිහාල් මහතා වරෙන්තු නිකුත් කළේය.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×