HomeSri LankaUncategorized

අටමස්ථානයේ වාහන සමාදානයෙන් බෙදා ගනී

අටමස්ථානයේ වාහන සමාදානයෙන් බෙදා ගනී

අනුරාධපුර හිටපු අටමස්ථානධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි එකොලහකට අධික වටිනාකමැති අධි සුඛෝපභෝගි වාහන හතරක් අත

ICC ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරයි
ජනපති අනුර චීනය බලා යන්න සුදානම්
ශ්‍රී ලාංකීය ව්‍යාජ පවුල් එක්සත් රාජධානියට හොර රහසේ පිටවෙයි

අනුරාධපුර හිටපු අටමස්ථානධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි එකොලහකට අධික වටිනාකමැති අධි සුඛෝපභෝගි වාහන හතරක් අතරින් ජීප් රථයක මෝටර් රථයක සහ කැබ් රථයක අයිතිය වත්මන් අටමස්ථනාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට හෝ අටමස්ථාන කාරක සභවට පවරන ලෙසත් හොන්ඩා වෙසෙල් වර්ගයේ ජීප් රථයේ අයිතිය පමණක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකුට පවරන ලෙසටත් අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඞී පියරත්න මහත්මිය නියෝග කළාය.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×