HomeSri LankaUncategorized

අටමස්ථානයේ වාහන සමාදානයෙන් බෙදා ගනී

අටමස්ථානයේ වාහන සමාදානයෙන් බෙදා ගනී

අනුරාධපුර හිටපු අටමස්ථානධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි එකොලහකට අධික වටිනාකමැති අධි සුඛෝපභෝගි වාහන හතරක් අත

ආහාර මිල ඉහළ යාම මධ්‍යයේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 2.4% දක්වා ඉහළට…
නෙස්ලේ ලංකා සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට සැරසෙයි
හොලිවූඩ් වල නම තැබූ ලාංකිකයා

අනුරාධපුර හිටපු අටමස්ථානධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි එකොලහකට අධික වටිනාකමැති අධි සුඛෝපභෝගි වාහන හතරක් අතරින් ජීප් රථයක මෝටර් රථයක සහ කැබ් රථයක අයිතිය වත්මන් අටමස්ථනාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට හෝ අටමස්ථාන කාරක සභවට පවරන ලෙසත් හොන්ඩා වෙසෙල් වර්ගයේ ජීප් රථයේ අයිතිය පමණක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකුට පවරන ලෙසටත් අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඞී පියරත්න මහත්මිය නියෝග කළාය.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!