HomeUncategorized

මහ පැරකුම් අඩවියේ දරුවෝ 900කට කන්න නෑ

මහ පැරකුම් අඩවියේ දරුවෝ 900කට කන්න නෑ

දිළිඳුකමේ රේඛාවෙන් පහළ මට්ටමේ ජිවත්වන පවුල් ඉතා විශාල පවුල් සංඛ්‍යාවක් සිටින පොලොන්නරුවේ මේ මොහොත වනවිට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමයි 900 ආසන්න ප්‍රමාණයක් සිටින බව පොලොන්නරුව දිසා ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා පවසයි.

කොමිසමේ පත්වීමකට ජනක උසාවි යයි
මඩ පොහොර නැව එයි
ගොයම් කොලෙන් ඝාතකයා ඇල්ලූ ‘‘ඒගල්‘‘ ගෙන් තවත් කරනමක්

දිළිඳුකමේ රේඛාවෙන් පහළ මට්ටමේ ජිවත්වන පවුල් ඉතා විශාල පවුල් සංඛ්‍යාවක් සිටින පොලොන්නරුවේ මේ මොහොත වනවිට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමයි 900 ආසන්න ප්‍රමාණයක් සිටින බව පොලොන්නරුව දිසා ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා පවසයි.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×