HomeNewsSri Lankan News

කසකස්ථාන් සංචාරක පිරිස රැගත් පළමු Air Astana ගුවන් යානය ලංකාවට පැමිණේ

කසකස්ථාන් සංචාරක පිරිස රැගත් පළමු Air Astana ගුවන් යානය ලංකාවට පැමිණේ

ලොව පුරා ශීත ඍතුව ආරම්භ වී තිබීමත් සමග කසකස්තානයේ සිට එරට සංචාරකයන් පිරිසක් රැගත් ප්‍රථම මංගල ගුවන් යානය ( Inogaral Flight ) 12/16 දින රාත්‍රී

පාසල් නිවාඩු කාලයේ අන්තර්ජාලයේ ආරක්ෂිතව සිටින්න! | නවසීලන්ත පොලිසියෙන් පණිවිඩයක්
2025 වසර අයවැය අවසන් ලේඛනය ජනපති අතට
නවසීලන්ත හිටපු අගමැතිනි Jacinda Ardern විවාහයට සැරසෙයි…

ලොව පුරා ශීත ඍතුව ආරම්භ වී තිබීමත් සමග කසකස්තානයේ සිට එරට සංචාරකයන් පිරිසක් රැගත් ප්‍රථම මංගල ගුවන් යානය ( Inogaral Flight ) 12/16 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට එයාර් අස්තානා ගුවන් සේවයේ කේ.සී.- 167 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම ප්‍රථම මංගල ගුවන් ගමන සදහා එයාර් අස්තානා ගුවන් සේවය , එයාර් බස් ඒ.320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එහි ගුවන් මගීන් 150 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු පැමිණ සිටියහ. මෙම ගුවන් යානා මින් පසු සෑම සතියකම  දින 04 ක් කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .

Share this:
error: Content is protected !!
×