HomeNewsSri Lankan News

අනුරපුර දියණියෝ Durban නුවර දී ලක් මව බබලවයි

අනුරපුර දියණියෝ Durban නුවර දී ලක් මව බබලවයි

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර පැවති 11 වන පොදු රාජ්‍ය මණ්ඩලීය කරාටේ ශූරතාවලිසහභාගී වූ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ වයස 21න් පහළ 50Kg බර පංතියෙන් තරඟ

නවසීලන්තයේ ඉන්ෆ්ලුවෙන්සා A පැතිරීම
විදේශ ගමන් බලපත්‍ර බල ශ්‍රේණිගත කිරීම්වල නවසීලන්තය ඉහළට
නවසීලන්තයේ පසුගිය සතියේ Covid-19 සිද්ධීන් යාවත්කාලීන කිරීම…

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර පැවති 11 වන පොදු රාජ්‍ය මණ්ඩලීය කරාටේ ශූරතාවලිසහභාගී වූ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ වයස 21න් පහළ 50Kg බර පංතියෙන් තරඟ කළ තරුශිකා සේනාරත්න රිදී පදක්කම දිනා ගන්නා ලදී. එමෙන්ම වයස 18න් පහළ 59Kg බර පංතියෙන් තරඟ කළ මනුති ඉරුගල්බංඩාර ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.

පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියක ප්‍රථම වතාවට උතුරු මැද පළාතේ එකම පාසලකින් තරග කර ශ්‍රී ලංකාවට රිදී හා ලෝකඩ පදක්කම් දිනාගත් මෙම දියණිවරුන් සැබවින්ම ලක්මවට ගෞරවයකි.

Share this:
error: Content is protected !!
×