HomeNewsSri Lankan News

අලුත විවාහ වන තරුණ යුවතිපතීන්ට ලංකා රජයෙන් තෑග්ගක්

අලුත විවාහ වන තරුණ යුවතිපතීන්ට ලංකා රජයෙන් තෑග්ගක්

ඉදිරියේ දී විවාහයට පත් වන සෑම යුවළකටම නව නිවාසයක් ලැබිය යුතු බව නිවාස නියෝජ්‍ය ඇමති ටී බී සරත් මහතා සඳහන් කරයි. මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා මේ බව

ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානයෙන් යෙන් මිලියන 300ක ප්‍රදානයක්
නව අමාත්‍යාංශ ලේකම්වරු පත්කෙරේ
නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථය සහ කාර්යභාරයන් ගැසට් කෙරේ

ඉදිරියේ දී විවාහයට පත් වන සෑම යුවළකටම නව නිවාසයක් ලැබිය යුතු බව නිවාස නියෝජ්‍ය ඇමති ටී බී සරත් මහතා සඳහන් කරයි. මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා මේ බව පැවැසීය.

නිවාස නොමැතිකම නිසා විවාහ කල් යාමට ඉඩ නොතබන බවත් හොඳම විවාහයක් සිදුවිය යුත්තේ වයස අවුරුදු 24-30 අතර කාලයේදී බවත් මෙහිදී ප්‍රකාශ කළේය.

මේ  වයස් පරතරයක් තුළ විවාහයක් සිදුවන විට ඔවුනට නිවසක් ලබාදීම රජයේ වගකීමක් ලෙස සලකන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

Share this:
error: Content is protected !!
×