HomeNewsSri Lankan News

තුන්වැනි එක්දින තරගය අත්හැර දැමේ – තරගාවලි ජය ශ්‍රී ලංකාවට

තුන්වැනි එක්දින තරගය අත්හැර දැමේ – තරගාවලි ජය ශ්‍රී ලංකාවට

නවසීලන්ත - ශ්‍රී ලංකා 3 වන එක්දින තරගය අද (19) දහවල් මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භ වුණි.කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩ

නවසීලන්ත හදිසි ජංගම ඇඟවීම් පිළිබඳ රටපුරා පරීක්ෂණය සාර්ථකයි
NZ Post ට්‍රක් රථ ගින්නෙන් පාර්සල් 2000ක් විනාශ වෙයි…
ශ්‍රී ලංකාවෙන් හමුවූ මෙනින්ගොකොකල් රෝග ප්‍රභේදයේ ස්වභාවය

නවසීලන්ත – ශ්‍රී ලංකා 3 වන එක්දින තරගය අද (19) දහවල් මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භ වුණි.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර පන්දුවාර 21ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 112ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. පසුව තරඟයට වර්ෂාව දිගින් දිගටම බලපෑම හේතුවෙන් තරඟය අත්හැර දැමීමට විනිසුරුවරුන් කර තිබේ.

ඒ අනුව තරගාවලියේ ජය 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව දිනාගත්තේය.

Share this:
error: Content is protected !!
×