HomeNewsSri Lankan News

නෙත්මිට තවත් මල්ලවපොර පදක්කමක්

නෙත්මිට තවත් මල්ලවපොර පදක්කමක්

ස්පාඤ්ඤයේ Pontevedra නුවරදී පැවැති වයස අවුරුදු 20න් පහළ ලෝක මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වූවාය. එහිදී අහිංසා මධ්‍යස්ථ ක්‍රීඩිකා Valeria Mikitsich 6-2 ලෙස පරාජය කළාය.

ඕක්ලන්ඩ් 2024 දේපල වෙළඳපොළ: අඩුම හා වැඩිම මිල ගණන් සහිත නිවාස
ව්‍යාජ මුදල් අනතුරු ඇඟවීම්: ඕක්ලන්ඩ්හිදී හතරක් අත්අඩංගුවට
“77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තු හද දරමින්” – ජනාධිපති අනුර කුමාර දිසානායක
ස්පාඤ්ඤයේ Pontevedra නුවරදී පැවැති වයස අවුරුදු 20න් පහළ ලෝක මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වූවාය. එහිදී අහිංසා මධ්‍යස්ථ ක්‍රීඩිකා Valeria Mikitsich 6-2 ලෙස පරාජය කළාය.
Share this:
error: Content is protected !!
×