HomeNew Zealand

නවසීලන්ත අගමැති තම බදු සහනය Charity සඳහා පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දෙයි…

නවසීලන්ත අගමැති තම බදු සහනය Charity සඳහා පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දෙයි…

නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් තම ඉදිරි බදු කප්පාදුව පුණ්‍ය කටයුතු( Charity) සඳහා පරිත්‍යාග කිරීමට කැපවී ඇත. ජූලි 31 සිට ක්‍රියාත්මක වන රජ

නවසීලන්තයේ විරැකියාව ඉහළ යයි, පෞද්ගලික අංශයේ වැටුප් වර්ධනය මන්දගාමී වෙයි…
ජාතික නිරුවත් උද්‍යාන දිනය ඔබත් සමරනවාද?
NIWA විසින් නවසීලන්තයේ දේශගුණික අනාවැකි මහජනයාට ලබා දෙයි

නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් තම ඉදිරි බදු කප්පාදුව පුණ්‍ය කටයුතු( Charity) සඳහා පරිත්‍යාග කිරීමට කැපවී ඇත. ජූලි 31 සිට ක්‍රියාත්මක වන රජයේ බදු කප්පාදු නවසීලන්ත වැසියන් මිලියන 3.5කට පමණ බලපානු ඇත. අවම වැටුප් ලබන්නෙකු සතියකට ඩොලර් 12.50කින් ප්‍රතිලාභ ලබන අතර, ඩොලර් 55,000ක් උපයන අයෙකු සතිපතා ඩොලර් 25.50ක වැඩිවීමක් දකිනු ඇත. සතියකට තවත් ඩොලර් 20ක් ලැබෙන Luxon, පසුගිය කාලයේ ඔහුගේ වැටුප් වැඩිවීම් සමඟ කළාක් මෙන් මෙම මුදල පරිත්‍යාග කරන බවට සහතික විය. අඩු සහ මධ්‍යම ආදායම් ලබන්නන්ට සහන සැලසීම මෙම ප්‍රතිපත්තියේ අරමුණයි.

ඔබට බදු කප්පාදුවක් ලැබෙන්නේද සහ කොපමණ ප්‍රමාණයක්දැයි දැන ගැනීමට ඔබට රජයේ අයවැය බදු කැල්කියුලේටරය පරීක්ෂා කළ හැක. https://budget.govt.nz/taxcalculator/index.htm

Share this:
error: Content is protected !!
×