HomeNews

Moscow Tram රථ සේවයට වසර 125යි

Moscow Tram රථ සේවයට වසර 125යි

රුසියනු අගනුවර පොදු ප්‍රවාහන සේවාඅංගයක් වන Moscow Tram රථ පද්ධතිය පසුගිය සති අන්තයේ සිඅය 125 වැනි සංවත්සරය සමරනු ලැබීය. 1899 අප්‍රේල් 6 සිට ක්‍රි

ස්ප්‍රිංබොක්ස් හමුවේ නවසීලන්තය මෙතෙක් ලැබූ දරුණුතම පරාජය අත්විඳී.
ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙනා චෙස් ක්‍රීඩිකා ඔෂිනි දේවින්ද්‍යා
සුළි කුණාටු ස්වභාවයක් නිසා නවසීලන්ත උතුරු දූපත ඉහළට හානි, විදුලිය ඇනහිටීම් සහ පාසල් වැසී යාම් තත්වයක් ඇතිවෙයි

රුසියනු අගනුවර පොදු ප්‍රවාහන සේවාඅංගයක් වන Moscow Tram රථ පද්ධතිය පසුගිය සති අන්තයේ සිඅය 125 වැනි සංවත්සරය සමරනු ලැබීය. 1899 අප්‍රේල් 6 සිට ක්‍රියාත්මක වන අගනුවර ට්‍රෑම් රථ පද්ධතිය, එහි අතීතයට උපහාර දක්වනු පිනිස සැමරුම් පෙළපාලියක් සංවිධානය කරන ලදි.

2024 අප්‍රේල් 6 වැනි සෙනසුරාදා Lesnaya වීදියේ ට්‍රෑම් රථ පෙළපාලියකින් උත්සවය ආරම්භ වූ අතර විවිධ යුග වලට අයත් ට්‍රෑම් රථ වල එකතුවකින් එය සමන්විත විය. පෙල්ළපාලියට අමතරව Teverskaya Zastava චතුරශ්‍රය ආකර්ශනීය තැනක් බවට පත් කරමින් ඓතිහාසික මෝටර් රථ සහ වාහන සහිත ප්‍රදර්ශනයක් පැවැත්විය.

Share this:
error: Content is protected !!
×