HomeNews

Amazon වල delivery drones හැකියාව UK වලට

Amazon වල delivery drones හැකියාව UK වලට

Amazon පවසන්නේ 2024 වන විට UK වලදී drone ආකාරයට භාණ්ඩ ප්‍රවාඅහනයර තමන් සූදානම් බවකි. ඔවුන් පවසන්නේ තම නව Air service වලදී රත්තල් 5ට අඩු බරති පාර්සල්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දනිෂ්ක ගුණතිලකගේ තහනම ඉවතට…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සනත් ජයසූරිය මහතාට නව තනතුරක් සහ ක්‍රිකට් ආයතනයේ ප්‍රතිසංස්කරණ
ශ්‍රී ලංකාවට පැමිණි මිලියනවෙනි සංචාරකයා

Amazon පවසන්නේ 2024 වන විට UK වලදී drone ආකාරයට භාණ්ඩ ප්‍රවාඅහනයර තමන් සූදානම් බවකි. ඔවුන් පවසන්නේ තම නව Air service වලදී රත්තල් 5ට අඩු බරති පාර්සල් මූලස්ථානයේ සිට පැයක දුරක් දක්වා මුල් අදියරේදී ප්‍රවාහනයට තමන් සූදානම් බවයි. Amazon වැඩි දුරටත් පවසන්නේ එක ස්ථානයකින් ආරම්භ කරන්නට බලාපොරොත්තු වන මෙම සේවාව සදහා MK30 drone භවිතයට ගන්නට නියමිත අතර ඒවා වැඩි කාලගුණික පරාසයන් යටතේ ක්‍රියාත්මක වන්නට හැකිවනු ඇති බවයි. මේවාට සංයුත්ත කර ඇති sensors සමග බාදක හඳුනා ගනිමින් තම ගමනාන්ත වෙතට යන්නට සූදානම් අතර drone එකක් භාවිතාකරන්නන් ගේ දෘෂ්‍යපතයෙන් ඔබ්බට ගමන් කරවන්නට වන අවසරයේ ආරම්භක අවධියේ මෙම ව්‍යාපෘති වන බවයි. Amazon 2013 දී තම delivery drones පිලිබඳව අදහස මුලින්ම පලකල අතර 2016 දී අත්හදා බැලීම් අරබන ලදී. ඔවුන් දැනටමත් California සහ Texas වල මෙම සේවාව්න් ක්‍රියාත්මක කරමින් සිටී.
Pubudu Siriwansa
www.Pariganakaya.Com

Share this:
error: Content is protected !!
×