HomeSri Lanka

ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ (60) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඔබේම පින්තූරය සහිත මුද්දරයක් …
මූල්‍ය අපචාර සහ රජයේ මැදිහත්වීම් චෝදනා මධ්‍යයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ICC විසින් අත්හිටුවයි
වනිදු හසරංගට T20I තරඟ අහිමිවීමක් …

ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි, පසුගිය 6 වෙනිදා ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

90 දශකයේ ජනප්‍රිය ගීත රැසක හිමිකරුවකු වූ අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වන විට 60 වන වියෙහි පසුවිය.

අතුල ශ්‍රී ගමගේ සිය වෘත්තීය ජීවිතය තුළ ජනප්‍රිය ගීත කිහිපයක්ම ඇති අතර, ආත්මයෙන් ආත්මයේ, හිම මීදුම්, පරදීසායේ, සුසුමා වී මගේ , ඇතුළු ගීත කිහිපයක්ම ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනා ගත්හ.

Share this:
error: Content is protected !!