HomeSri Lanka

ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ (60) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

අධික වර්ෂාපතනය මධ්‍යයේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ …
යාපනය සිට චෙන්නායි දක්වා දෛනික ගුවන් ගමන් ජූලි 16 සිට
කාන්තා ආසියානු කුසලානයේ ජය ශ්‍රී ලංකාවට

ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි, පසුගිය 6 වෙනිදා ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

90 දශකයේ ජනප්‍රිය ගීත රැසක හිමිකරුවකු වූ අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වන විට 60 වන වියෙහි පසුවිය.

අතුල ශ්‍රී ගමගේ සිය වෘත්තීය ජීවිතය තුළ ජනප්‍රිය ගීත කිහිපයක්ම ඇති අතර, ආත්මයෙන් ආත්මයේ, හිම මීදුම්, පරදීසායේ, සුසුමා වී මගේ , ඇතුළු ගීත කිහිපයක්ම ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනා ගත්හ.

Share this:
error: Content is protected !!
×