HomeNewsSri Lankan News

වීසා නොමැතිව ශ්‍රී ලංකාවට ඇතුල්වීමට රටවල් 7කට අනුමැතිය ලැබේ

වීසා නොමැතිව ශ්‍රී ලංකාවට ඇතුල්වීමට රටවල් 7කට අනුමැතිය ලැබේ

රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.සංචාරක අමාත්‍ය හරීන

ජනාධිපති ලේකම් සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්
නවසීලන්ත පාතාල කල්ලි වලින් මිලියන ගණනක වත්කම් රාජසන්තක කරයි
Tesla Cybertruck නවසීලන්තයට ගොඩබසී.

රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, 2024 මාර්තු 31 වනදා දක්වා එම සහනය ලබාදෙන බවය.

ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර හිමිවේ. 

Share this:
error: Content is protected !!
×