HomeNewsSri Lankan News

වීසා නොමැතිව ශ්‍රී ලංකාවට ඇතුල්වීමට රටවල් 7කට අනුමැතිය ලැබේ

වීසා නොමැතිව ශ්‍රී ලංකාවට ඇතුල්වීමට රටවල් 7කට අනුමැතිය ලැබේ

රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.සංචාරක අමාත්‍ය හරීන

Opera දැන් මුල්ස්වභාවයෙන්ම AI මිත්‍රය.
Gmail වසා දැමීම ගැන සමාජ මාධ්‍යවල කටකතා ඇත්ත ද?
ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට නියමිත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල

රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, 2024 මාර්තු 31 වනදා දක්වා එම සහනය ලබාදෙන බවය.

ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර හිමිවේ. 

Share this:
error: Content is protected !!