HomeNewsNew Zealand News

නවසීලන්ත එංගලන්ත T20 තරගාවලිය සම වෙයි

නවසීලන්ත එංගලන්ත T20 තරගාවලිය සම වෙයි

නවසීලන්ත බ්ලැක් කැප්ස් පිල එංගලන්තයට එරෙහිව නොටින්හැම්හිදී පැවැති සිව්වැනි විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 6ක ජයක් අත්කර ගනිමින් විස්සයි20 තරගාවලි

නවසීලන්ත වැසියන්ගේ ආහාර නාස්තියේ අඩුවීමක් නමුත් එහි වටිනාකම වාර්ෂිකව ඩොලර් බිලියන 3.2 දක්වා ඉහළට…
නවසීලන්තය දේශගුණික ක්‍රියාමාර්ග වේගවත් කළ යුතු බව කොමිසම අනතුරු අඟවයි
නවසීලන්ත ගුවන් ගිලන් රථ හෙලිකොප්ටර් යානා අටක් ප්‍රතිස්ථාපනයට රජයෙන් අරමුදල්

නවසීලන්ත බ්ලැක් කැප්ස් පිල එංගලන්තයට එරෙහිව නොටින්හැම්හිදී පැවැති සිව්වැනි විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 6ක ජයක් අත්කර ගනිමින් විස්සයි20 තරගාවලිය සම කළේය. ලකුණු 176ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම තවත් පන්දු 16ක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය කරා ළඟා වූයේ Tim Seifert, Glenn Phillips සහ Mark Chapman ගේ ප්‍රබල දස්කම් හේතුවෙන්. නවසීලන්තය ආරම්භක පරාජයන් දෙකකින් පසු නැවත පැමිණීමත් සමඟ තරගාවලිය 2-2ක් ලෙස සම විය. මිචෙල් සැන්ට්නර් ඔහුගේ දක්‍ෂතාවය වෙනුවෙන් තරගයේ ක්‍රීඩකයා ලෙස නම් කෙරුණු අතර මීළඟට මෙම කණ්ඩායම් තරග හතරකින් යුත් එක්දින තරගාවලියකට මුහුණ දීමට නියමිත අතර පළමු තරගය සෙනසුරාදා කාඩිෆ්හිදී පැවැත්වීමට නියමිතය.

Share this:
error: Content is protected !!
×