HomeNewsSri Lankan News

නිරාජ් විජේවර්ධන ලෝකඩ පදක්කමක් දිනා ගනී.

බොක්සිං ක්‍රීඩක නිරාජ් විජේවර්ධන 13 වැනි Taipei City International Boxing තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්විය

නිරාජ් විජේවර්ධන ලෝකඩ පදක්කමක් දිනා ගනී.

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක නිරාජ් විජේවර්ධන 13 වැනි Taipei City International Boxing තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්විය. ඔහු කිලෝග්‍රෑම් 71 බර පන්තියෙන් තරඟ වැදුනි. බොක්සිං ක්‍රීඩක නිරාජ් විජේවර්ධනට මෙම ඉසව්වට තරඟ කිරීම සඳහා පූර්ණ අරමුදල් සහ සහාය ලබා දීමට ඉදිරිපත් වීම ගැන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට  (NOCSL) විශේෂයෙන් ස්තූතිය පළකළ යුතු ය.

නවසීලන්ත රජය සුපිරි වෙළඳසැල් වලට “ග්‍රොසරි චර්යාධර්ම සංග්‍රහය”ක් හඳුන්වා දෙයි
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ හමුවීම
නවසීලන්තයේ යෝජිත EV බදු පිළිබඳ මතභේදය

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක නිරාජ් විජේවර්ධන 13 වැනි Taipei City International Boxing තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්විය. ඔහු කිලෝග්‍රෑම් 71 බර පන්තියෙන් තරඟ වැදුනි. බොක්සිං ක්‍රීඩක නිරාජ් විජේවර්ධනට මෙම ඉසව්වට තරඟ කිරීම සඳහා පූර්ණ අරමුදල් සහ සහාය ලබා දීමට ඉදිරිපත් වීම ගැන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට  (NOCSL) විශේෂයෙන් ස්තූතිය පළකළ යුතු ය.

Share this:
error: Content is protected !!