HomeNewsSri Lankan News

නිරාජ් විජේවර්ධන ලෝකඩ පදක්කමක් දිනා ගනී.

බොක්සිං ක්‍රීඩක නිරාජ් විජේවර්ධන 13 වැනි Taipei City International Boxing තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්විය

නිරාජ් විජේවර්ධන ලෝකඩ පදක්කමක් දිනා ගනී.

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක නිරාජ් විජේවර්ධන 13 වැනි Taipei City International Boxing තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්විය. ඔහු කිලෝග්‍රෑම් 71 බර පන්තියෙන් තරඟ වැදුනි. බොක්සිං ක්‍රීඩක නිරාජ් විජේවර්ධනට මෙම ඉසව්වට තරඟ කිරීම සඳහා පූර්ණ අරමුදල් සහ සහාය ලබා දීමට ඉදිරිපත් වීම ගැන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට  (NOCSL) විශේෂයෙන් ස්තූතිය පළකළ යුතු ය.

කේන් විලියම්සන්ට 2023 ක්‍රිකට් ලෝක කුසලානය අහිමිවන ලකුණු
Googleහි Gmail භාවිතා කරන්නන් සඳහා නව ආරක්ෂක අනතුරු ඇඟවීමක්.
නවසීලන්තයේ ඉහළ උද්ධමනය නව සාමාන්‍ය වනු ඇතැයි අපේක්ෂා කරන බව ආර්ථික විද්‍යාඥයෙක් පවසයි

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක නිරාජ් විජේවර්ධන 13 වැනි Taipei City International Boxing තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්විය. ඔහු කිලෝග්‍රෑම් 71 බර පන්තියෙන් තරඟ වැදුනි. බොක්සිං ක්‍රීඩක නිරාජ් විජේවර්ධනට මෙම ඉසව්වට තරඟ කිරීම සඳහා පූර්ණ අරමුදල් සහ සහාය ලබා දීමට ඉදිරිපත් වීම ගැන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට  (NOCSL) විශේෂයෙන් ස්තූතිය පළකළ යුතු ය.

Share this:
error: Content is protected !!