HomeNewsNew Zealand News

කාන්තා පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය අරඹමින් නවසීලන්තය විසින් Norway පරදයි.

බ්‍රහස්පතින්දා Auckland හි පැවති තරඟාවලියේ ආරම්භක තරඟයෙන් ඉහළ ප්‍රසාදය දිනාගත් Norway කණ්ඩායමට එරෙහිව ගෝල 1-0 ක ජයක් අත්කර ගනිමින්,නවසීලන්තය ඔවු

නවසීලන්තයේ ප්‍රධාන වෛද්‍ය රසායනාගාර කාර්ය මණ්ඩල වැඩවර්ජනයක්…
සුළි කුණාටුවෙන් සිදුවන විපත් අවම කරගැනීමට ත්‍රිමාණ ගුවන් සිතියම් යොදා ගැනේ
නවසීලන්ත දිගු කොවිඩ් රෙජිස්ට්‍රියෙන් හෙළිදරව්වක්…

බ්‍රහස්පතින්දා Auckland හි පැවති තරඟාවලියේ ආරම්භක තරඟයෙන් ඉහළ ප්‍රසාදය දිනාගත් Norway කණ්ඩායමට එරෙහිව ගෝල 1-0 ක ජයක් අත්කර ගනිමින්,

නවසීලන්තය ඔවුන්ගේ කාන්තා පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය විශ්මයජනක ආකාරයෙන් දියත් කර ඇත.

වසර 32ක නිහැඬියාව බිඳ දමමින් නවසීලන්තය පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම ක්‍රීඩා ප්‍රදර්ශන ඉසව්වේ පළමු ජයග්‍රහණය මෙයයි.

තරගයේ තීරණාත්මක මොහොතේ, කැපී පෙනෙන ප්‍රහාරක Hannah Wilkinson, Jacqui Hand වෙතින්  හරස් පහරක් ලබා දෙමින්,

තරඟය පැවැත්වුනේ ක්‍රීඩාංගනයේ වන අතර වාර්තාගත ප්‍රේක්ෂක ප්‍රජාවක් එය නැරඹීමට පැමින සිටියහ. 48 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් නවසීලන්තය පෙරමුණ ගන්නට සමත් විය.

88 වැනි මිනිත්තුවේදී Ria Percival හට ප්‍රතිඵලය සැකයෙන් තොරව තැබීමට අවස්ථාවක් ලැබුණද, එම අවස්ථාව ගිලිහී හියේය.

කෙසේ නමුත් විල්කින්සන්ගේ ගෝලය වඩාත් ප්‍රසිද්ධ ජයග්‍රහණයක් ලබා ගැනීමට ප්‍රමාණවත් විය.

New Zealand’s CJ Bott, third right, reacts after scoring her team’s first goal during the New Zealand and Vietnam warm up match ahead of the women’s World Cup in Napier, New Zealand, Monday, July 10, 2023. (AP Photo/John Cowpland )

තරඟාවලිය ගොඩ නැගීමේදී බොහෝ ලෙස අවධානය යොමු වූයේ නවසීලන්ත මහජනතාව ඒ සඳහා එක්තු කරගැනීමට වන අතර මෙම ජය ඊට හේතු විය. මෙම ජය ඔවුන්ට පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසීමේ අවස්ථාවට විශාල ශක්තියක් සපයනු ඇති අතර, පසුව Switzerland සහ Philippines සමඟ A කාණ්ඩයේ තරඟ පැවැත්වීමට නියමිතය. 

Share this:
error: Content is protected !!