HomeNewsSri Lankan News

නදීෂාගෙන් රන් පදක්කමක් ශ්‍රී ලංකාවට.

මීටර් 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම නදීෂා රාමනායක දිනා ගනී.

නදීෂාගෙන් රන් පදක්කමක් ශ්‍රී ලංකාවට.

තායිලන්තයේ Bangkok නුවර පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නදීෂා රාමනායක, මීටර් 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම, තත්පර 52.61කින් නිම කරමින් දිනා ගැනීමට සමත් වූවාය.

නවසීලන්තය සතිපතා Covid-19 සිද්ධීන් සහ මරණවල අඩුවීමක් වාර්තා කරයි
කෘෂිකාර්මික විමෝචනය අවම කිරීම සඳහා නවසීලන්ත රජයෙන් ඩොලර් මිලියන 370 ක සැලැස්මක්
අධික නියාමනය වැළැක්වීමට නවසීලන්තය චිකිත්සක නිෂ්පාදන පනත අවලංගු කරයි

තායිලන්තයේ Bangkok නුවර පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නදීෂා රාමනායක,

මීටර් 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම, තත්පර 52.61කින් නිම කරමින් දිනා ගැනීමට සමත් වූවාය.

Share this:
error: Content is protected !!
×