HomeNewsSri Lankan News

නදීෂාගෙන් රන් පදක්කමක් ශ්‍රී ලංකාවට.

මීටර් 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම නදීෂා රාමනායක දිනා ගනී.

නදීෂාගෙන් රන් පදක්කමක් ශ්‍රී ලංකාවට.

තායිලන්තයේ Bangkok නුවර පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නදීෂා රාමනායක, මීටර් 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම, තත්පර 52.61කින් නිම කරමින් දිනා ගැනීමට සමත් වූවාය.

ශ්‍රී ලංකා රජයේ රෝහල්වල දිනෙන් දින අඩපනවන MRI සහ CT සේවාවන්
දිනෙන් දින ශක්තිමත් වන ශ්‍රී ලංකා රුපියල
Talim සුළි කුණාටුව හේතුවෙන් දකුණු චීනයට හානි.

තායිලන්තයේ Bangkok නුවර පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නදීෂා රාමනායක,

මීටර් 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම, තත්පර 52.61කින් නිම කරමින් දිනා ගැනීමට සමත් වූවාය.

Share this:
error: Content is protected !!