පසුගිය සතිය තුළ නවසීලන්තයේ නව Cඔවිඩ්-19 රෝගීන් 6578 ක් වාර්තා වී ඇති අතර තවත් මරණ 21 ක් වාර්තා වී තිබේ. එම නව රෝගීන්ගෙන් 3173 ක් නැවත ආසාදනය වූවන්ය.
පසුගිය සතිය තුළ නවසීලන්තයේ නව Cඔවිඩ්-19 රෝගීන් 6578 ක් වාර්තා වී ඇති අතර තවත් මරණ 21 ක් වාර්තා වී තිබේ. එම නව රෝගීන්ගෙන් 3173 ක් නැවත ආසාදනය වූවන්ය.
නවසීලන්තයේ වෛරසය හේතුවෙන් මේ වන විට මියගිය මුළු සංඛ්‍යාව 3138 කි.
ඊට අමතරව, ඉරිදා මධ්‍යම රාත්‍රියේ රෝගීන් 182 ක් රෝහලේ සිටි අතර පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටියහ. දින හතක රෝගීන්ගේ සාමාන්‍යය 933 කි.
වැඩි විස්තර: https://www.health.govt.nz/covid-19-novel-coronavirus/covid-19-data-and-statistics/covid-19-current-cases