HomeNewsNew Zealand News

ශ්‍රී ලාංකීය නාමය බබළවන නවසීලන්ත Karate දූ දරුවන්…

ශ්‍රී ලාංකීය නාමය බබළවන නවසීලන්ත Karate දූ දරුවන්…

නවසීලන්ත ජාතික කරාතේ සම්මේලනයේ ඕක්ලන්ඩ් පලාත් විවෘත කරාතේ ශූරතාවලිය (Auckland Open 2023) ජුනි මස 18 වැනි දින ඕක්ලන්ඩ් හීදි පවත්වන වන ලදී. මෙම ශූරතාවල

චීනය, නවසීලන්ත කිරි නිෂ්පාදන සඳහා තීරුබදු ඉවත් කරයි: ගොවීන්ට සහ ආර්ථිකයට තල්ලුවක්…
නවසීලන්තයේ විදුලි මෝටර් රථ ගැනුම්කරුවන්ට වැඩි වාසි…
නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා රිය පැදවීමේදී දුරකථන භාවිතය සඳහා වැඩි දඩ මුදලක් සලකා බලයි

නවසීලන්ත ජාතික කරාතේ සම්මේලනයේ ඕක්ලන්ඩ් පලාත් විවෘත කරාතේ ශූරතාවලිය (Auckland Open 2023) ජුනි මස 18 වැනි දින ඕක්ලන්ඩ් හීදි පවත්වන වන ලදී. මෙම ශූරතාවලිය සදහා නවසීලන්ත කරාතේ සංගම් 17 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450ක් පමණ සහභාගී විය.

මෙම ශූරතාවලිය සදහා සහභාගී වූ Auckland Wadokai – නවසීලාංකීක කරාතේ ඇකඩමියේ දූ දරුවන්, රන් පදක්කම් 19 ක් රිදී පදක්කම් 26 ක් සහ ලෝකඩ පදක්කම් 42 ක් ජයග්‍රහණය කරමින් සමස්ත ශූරතාවලීයේ දෙවන ස්ථානය ජයග්‍රහණය කිරිමට සමත්විය.

ඕක්ලන්ඩ් වදෝකායි කරාතේ ඇකඩමියේ දූ දරුවන් බොහෝමයක්ම ශ්‍රී ලාංකීක දූදරුවන් වන අතර, මේ වන විට නවසීලන්තයේ පළාත් හා ජාතික කරාතේ ශූරතාවලින් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලාංකීය නාමය ඉදිරියට ගෙන යමින් සිටී. ජයග්‍රහණය ලැබූ සියලුම දූ දරුවන් හට අපගේ සුභ පැතුම් !!!

http://www.karatenz.co.nz/EVENTS-1/TOURNAMENTRESULTS

Share this:
error: Content is protected !!
×