HomeNewsNew Zealand News

නවසීලන්තය අවසන් එක්දින තරගය ලකුණු 47කින් ජයගනී, තරගාවලිය 4-1ක් ලෙස පරාජය වෙයි

නවසීලන්තය අවසන් එක්දින තරගය ලකුණු 47කින් ජයගනී, තරගාවලිය 4-1ක් ලෙස පරාජය වෙයි

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම වන බ්ලැක් කැප්ස් කණ්ඩායම පාකිස්තානයට එරෙහිව කරච්චිහිදී පැවැති පස්වැනි එක්දින තරගය ලකුණු 47කින් ජයගත් නමුත් තරගාවලිය 4-1ක් ල

Air New Zealand නව නිල ඇඳුමක් නිර්මාණය කිරීමට සැරසෙයි…
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නවසීලන්තයේ Eftpos ගනුදෙනු අඩාල වෙයි
මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් රිය පැදවීම වැළැක්වීමට නවසීලන්ත රජයෙන් ඩොලර් බිලියන 1.3ක මාර්ග ආරක්ෂණ සැලැස්මක්…

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම වන බ්ලැක් කැප්ස් කණ්ඩායම පාකිස්තානයට එරෙහිව කරච්චිහිදී පැවැති පස්වැනි එක්දින තරගය ලකුණු 47කින් ජයගත් නමුත් තරගාවලිය 4-1ක් ලෙස පරාජයට පත්විය. කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කර ලකුණු 299ක් ලබාගෙන අවසන් පන්දුවාරයේදී දැවී ගියේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය 47 වැනි ඕවරයේදී ලකුණු 252කට දැවී ගියේ තුන් ඉරියව් ක්‍රීඩක ඉෆ්තිකාර් අහමඩ් නොදැවී ලකුණු 94ක් ලබා සිටියදීය. නවසීලන්තයේ හෙන්රි ෂිප්ලි ලකුණු 34කට කඩුලු 3ක් සහ රචින් රවීන්ද්‍ර ලකුණු 65කට කඩුලු 3ක් දවා ගත්හ. බ්ලැක් කැප්ස් නායක ටොම් ලේතම් පැවසුවේ මෙම ක්‍රීඩාව “ඔවුන් සියලු දෙනාටම මෙවැනි තත්වයන් අත්විඳීමට කදිම අවස්ථාවක්” ලබා දුන් බවයි. Fakhar Zaman තරගාවලියේ වීරයා ලෙස නම් කරන ලදී.

Share this:
error: Content is protected !!