HomeGeneral

මෙම වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ සීග්‍ර වර්ධනයක්, ලක්ෂ 4ද ඉක්මවායයි

මෙම වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ සීග්‍ර වර්ධනයක්, ලක්ෂ 4ද ඉක්මවායයි

පසුගිය මාසවලට සාපේක්ෂව අප්‍රේල් මස අවසන් වන විට සංචාරකයින්ගේ පැමිණීම සීග්‍ර නැග්මක් මේ වන විට පෙන්නුම් කර ඇත.

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේ ආරම්භක ඉනිම, තෙවන දිනය
ශ්‍රී ලංකාව “ඔබේ ජීවිත කාලය තුළ සංචාරය කිරීමට ලොව හොඳම රටවල්” 5 අතරට …
නිවාඩු සමයේ වනජීවී ආරක්ෂාව වෙනුවෙන් මෝටර් රථ හිමියන්ගෙන් කරන ඉල්ලීම්

2022 සහ 2023 වර්ෂයේ අප්‍රේල් මස පිළිවෙළින් 62,980 සහ 105,498 ලෙස සංචාරකයින් පැමිණී අතර එය 67.5% වර්ධනයක් ලෙස පෙන්නුම් කරයි. අප්‍රේල් මාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය 19,915කි. ඊට අමතරව රුසියාවෙන් 14,656ද, එක්සත් රාජධානියෙන් 8743ද, තවද වැඩි පිරිසක් පැමිණි රටවල් ලෙස ජර්මනිය, ප්‍රංශය, චීනය, ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ජපානය දැක්විය හැකි අතර 29,563දෙනෙකු අනෙකුත් රටවල් වලින් අප්‍රේල් මාසයේ පැමිණ ඇත.

වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

Share this:
error: Content is protected !!
×