HomeNews

කඳපොළ තේ කම්හලක් ගිනිබත් වෙයි

කඳපොළ තේ කම්හලක් ගිනිබත් වෙයි

කඳපොළ, පාර්ක් වතුයායේ, එස්කඩේල් පෞද්ගලික තේ වතුයායේ පිහිටි තෙමහල් තේ කර්මාන්ත ශාලාවක අද (18) අළුයම හට ගත් හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව කඳපොළ පොලීසිය පවසයි.

නවසීලන්ත GST රහිත ආහාර පිළිබඳ නවතම ප්‍රතිපත්තිය භයානක අදහසක් බව ආර්ථික විශේෂඥයින් පවසයි.
අවවාදයයි: නවසීලන්තයේ පාස්කු සති අන්තයේ ව්‍යාජ කෙටි පණිවිඩ වංචාවලින් පරිස්සම් වන්න.
තෙනුර ලක්සෙන්ට රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක්

කඳපොළ, පාර්ක් වතුයායේ, එස්කඩේල් පෞද්ගලික තේ වතුයායේ පිහිටි තෙමහල් තේ කර්මාන්ත ශාලාවක අද (18) අළුයම හට ගත් හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව කඳපොළ පොලීසිය පවසයි.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!