HomeSri Lankan News

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස වෙනුවෙන් නිකුත් වූ සමරු කාසි මිලදී ගැනීමට අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස වෙනුවෙන් නිකුත් වූ සමරු කාසි මිලදී ගැනීමට අවස්ථාවක්

මෙවර නිදහස් දින සැමරුම නිමිත්තෙන් නිකුත් කරන ලද සංසරණ නොකළ සමරු කාසි සීමිත ප්‍රමාණයක් 2023.03.09 දින සිට පළමුව පැමිණෙන අයට පළමුව සේවය කරන පදනම

වෛද්‍ය විශේෂඥයින් ශ්‍රී ලංකාව හැර යාමට බලපා ඇති වත්මන් හේතූ
ආසියා කුසලානයේදී ශ්‍රී ලංකා යොවුන් දඟපන්දු යවන්නගේ දස්කම්
ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 10ක් අහිමි වීමේ අවදානමක්

මෙවර නිදහස් දින සැමරුම නිමිත්තෙන් නිකුත් කරන ලද සංසරණ නොකළ සමරු කාසි සීමිත

ප්‍රමාණයක් 2023.03.09 දින සිට පළමුව පැමිණෙන අයට පළමුව සේවය කරන පදනම මත පුද්ගලික හැඳුනුම් තොරතුරු ලබාගෙන සීමා කිරීම මත එක් කාසියක් රුපියල් 6,000 බැගින් විකිණීමට ඇත. පහත දැක්වෙන අලෙවි ස්ථාන වලදී එක් පුද්ගලයෙකුට එක් කාසියක් මිලදීගැනීමට හැකි බව මහ බැංකුව ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

The post ශ්‍රී ලංකාවේ 75 වන නිදහස වෙනුවෙන් නිකුත් වූ සමරු කාසි මිලදී ගැනීමට අවස්ථාවක් appeared first on SriLankaNZ-TV.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS: 0
    error: Content is protected !!