HomeNews

පොලිසියෙන් දාපු බොරු නඩු ගැන විජයදාසගෙන් හෙළිදරව්වක්

දිවයිනේ පොලිසිවලින් 2022 වර්ෂයේදී පරීක්ෂාව සඳහා ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සැක සාම්පල 16,479 කින් 1034 ක ( සියයට 7ක) විස මත්ද්‍රව්‍ය බිඳක් හෝ ගෑවී නොමැති බවට තහවුරුවී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

තම ක්‍රිකට් ලෝක කුසලාන සටනේදී ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාව ද පරාජය කරයි
නවසීලන්තයේ විදේශ ගමන් බලපත්‍රයට 2024 දී වීසා රහිත ගමන් සඳහා ගෝලීය වශයෙන් ඉහළ ශ්‍රේණිගත කිරීමක්…
මැති සබෙන් ගිය අයට පැන්ෂන් ගෙවන්න කෝටි 15ක්

දිවයිනේ පොලිසිවලින් 2022 වර්ෂයේදී පරීක්ෂාව සඳහා ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සැක සාම්පල 16,479 කින් 1034 ක ( සියයට 7ක) විස මත්ද්‍රව්‍ය බිඳක් හෝ ගෑවී නොමැති බවට තහවුරුවී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×