HomeNewsNew Zealand

“ප්‍රාථමික පාසල් ගුරුවරුන්ගේ වැඩවර්ජනය ස්ථීරයි” – NZEI

“ප්‍රාථමික පාසල් ගුරුවරුන්ගේ වැඩවර්ජනය ස්ථීරයි” – NZEI

මෙම ක්‍රියාවලිය ස්ථීවර පැවැත්වෙන බව නවසීලන්ත අධ්‍යාපන ආයතනය (NZEI) විසින් ද තහවුරු කර තිබෙනවා. ඒ අනුව බ්‍රහස්පතින්දා දිනයේ දී නවසීලන්තයේ ප්‍රාථමි

නවසීලන්ත රජය තාක්ෂණය සමඟ දුරස්ථ අධිකරණ සහභාගීත්වය ඉදිරියට ගෙන යයි
Mt Ruapehu හි ආවාට විල රත් වෙයි,නමුත් ගිනිකඳු ක්‍රියාකාරීත්වය අඩුයි
නවසීලන්ත Partnership Resident වීසා අයදුම්පත් වැඩි වී සැකසීමේ කාලය වැඩිවේ…

මෙම ක්‍රියාවලිය ස්ථීවර පැවැත්වෙන බව නවසීලන්ත අධ්‍යාපන ආයතනය (NZEI) විසින් ද තහවුරු කර තිබෙනවා.

ඒ අනුව බ්‍රහස්පතින්දා දිනයේ දී නවසීලන්තයේ ප්‍රාථමික පාසල් ගුරවරුන් විසින් දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය සහාය, ගුරු සහන සහ ඔවුන්ගේ වැඩ හඳුනා ගැනීම පිළිබඳ කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයට බල කරමින් මෙම විරෝධතාවය පැවැත්වීමට නියමිතයි.

NZEI හි සාකච්ඡා කණ්ඩායමයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් හමුවී සාකච්ඡා කර තිබූ නමුත් ඔවුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැහැ.

The post “ප්‍රාථමික පාසල් ගුරුවරුන්ගේ වැඩවර්ජනය ස්ථීරයි” – NZEI appeared first on SriLankaNZ-TV.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS: 0
    error: Content is protected !!
    ×