HomeSri LankaUncategorized

පනාගොඩින් නැති වූ ගිනි අවිය හෝමාගමින් අල්ලයි

පනාගොඩ හමුදා කඳවුරේ පිටිපන මුරකුටියේ සෙබළකුගේ ටී 56 ගිනි අවිය සහ ජීව උණ්ඩ එකසිය විස්සක් සොරාගත් බව කියන යුද හමුදා සෙබළකු සහ හිටපු සෙබළකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය කියයි.

ශ්‍රී ලාංකේය ප්‍රහසන ගායක සඳරු සත්සර ලෝකයේ හොඳම සිය දෙනා අතරට …
ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා නවසීලන්ත නායකයන්ට ආබාධ…
Three arrested in Panadura on gang- rape charges

පනාගොඩ හමුදා කඳවුරේ පිටිපන මුරකුටියේ සෙබළකුගේ ටී 56 ගිනි අවිය සහ ජීව උණ්ඩ එකසිය විස්සක් සොරාගත් බව කියන යුද හමුදා සෙබළකු සහ හිටපු සෙබළකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය කියයි.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!