HomeUncategorized

හරක්කටාගෙන් – සලිඳුගෙන් දින 90 ප්‍රශ්න කරයි

මැඩගස්තරයේ දී අත්අඩංගුවට ගෙන අද අලුයම දිවයිනට රැගෙන ආ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සිදු කිරිම සම්බන්ධව බව කියන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ පානදුරේ සලිදු ගුණරත්න නොහොත් කුඩු සලිදු දින 90 ක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම අවසර ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

IHP’s latest opinion tracker survey puts NPP ahead
Easter attack : Terrorist leader Zaharan’s wife granted bail
මහේස්ත්‍රාත් “හරක් කටා” බලන්න යයි

මැඩගස්තරයේ දී අත්අඩංගුවට ගෙන අද අලුයම දිවයිනට රැගෙන ආ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සිදු කිරිම සම්බන්ධව බව කියන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ පානදුරේ සලිදු ගුණරත්න නොහොත් කුඩු සලිදු දින 90 ක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම අවසර ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×