HomeUncategorized

හරක්කටාගෙන් – සලිඳුගෙන් දින 90 ප්‍රශ්න කරයි

මැඩගස්තරයේ දී අත්අඩංගුවට ගෙන අද අලුයම දිවයිනට රැගෙන ආ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සිදු කිරිම සම්බන්ධව බව කියන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ පානදුරේ සලිදු ගුණරත්න නොහොත් කුඩු සලිදු දින 90 ක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම අවසර ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගෙන් සෞඛ්‍ය ඇමතියට පැමිණිල්ලක්
එවරස්ට් කන්ද විෂබීජ පිරිලා
Rs 1.1 million interest-free loan for students who couldn’t enter state universities

මැඩගස්තරයේ දී අත්අඩංගුවට ගෙන අද අලුයම දිවයිනට රැගෙන ආ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සිදු කිරිම සම්බන්ධව බව කියන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ පානදුරේ සලිදු ගුණරත්න නොහොත් කුඩු සලිදු දින 90 ක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම අවසර ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!