HomeNewsNew Zealand News

නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් ශ්‍රී ලංකාවේ මහකොමසාරිස්වරයා හමුවේ

නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් ශ්‍රී ලංකාවේ මහකොමසාරිස්වරයා හමුවේ

නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය ගරු වින්ස්ටන් පීටර්ස් මහතා අද දින නවසීලන්තයේ ප්‍රථම නේවාසික ශ්‍රී ලංකා මහකොමසාරිස් අතිගරු ප්‍රසන්න ගමගේ මහතා සමඟ හමුවීම

පසුගිය සතියේ නවසීලන්තයේ Covid-19 නව රෝගීන් 12,129 ක්, මරණ 8 ක්
නවසීලන්තය පුරා දැඩි සුළං සහ හිම අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
පුහුණුකරු රමේෂ් ට කොදෙව්වෙන් නව තනතුරක්…

නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය ගරු වින්ස්ටන් පීටර්ස් මහතා අද දින නවසීලන්තයේ ප්‍රථම නේවාසික ශ්‍රී ලංකා මහකොමසාරිස් අතිගරු ප්‍රසන්න ගමගේ මහතා සමඟ හමුවීමට ලැබීම පිළිබඳ සතුට ප්‍රකාශ කර සිටී.

ඔවුන් නවසීලන්ත-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළ අතර, වෙළඳ සහ ආර්ථික සහයෝගීතාව; නවසීලන්තයේ ශ්‍රී ලාංකික ප්‍රජාව; ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම; සහ රටවල් දෙක අතර පවතින ක්‍රිකට් කෙරෙහි ඇති පොදු ඇල්ම වැනි කරුණු ඊට ඇතුළත් විය.

Share this:
error: Content is protected !!