HomeNewsSri Lankan News

ලෝකේ අංක 1 එක්දින පන්දු යවන්නා මහීෂ්

ලෝකේ අංක 1 එක්දින පන්දු යවන්නා මහීෂ්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අංක 1ට

ටයිකොන්ඩෝ  මූලස්ථාන ලෝක සටන් සංදර්ශන කණ්ඩායම , ශ්‍රී ලංකාවේ
චීන අලුත් අවුරුදු සැමරුම සහ සංස්කෘතික උත්සවයක් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී
නවසීලන්තයේ ප්‍රධාන වෛද්‍ය රසායනාගාර කාර්ය මණ්ඩල වැඩවර්ජනයක්…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අංක 1ට පැමිණ ඇත.

නිමාවූ ඔස්ට්‍රේලියාවට එරෙහි තරග 2කින් සමන්විත වූ එක්දින තරගාවලියේදී මහීෂ් දැක් වූ සුපිරි දක්ෂතා හේතුවෙන් ඔහුට මෙම කඩඉමට පැමිණීමට හැකිව තිබේ.

මහීෂ්ගේ පැමිණීමත් සමග මෙම ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමිකරගෙන සිටි ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන්ට දෙවන ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.

මහීෂ් එක්දින ශ්‍රේණිගතකිරීම්හි පළමු ස්ථානයට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

Share this:
error: Content is protected !!
×